මේ සඳ වුනත් | Me Sanda Unath by Buddhika Ushan
මේ සඳ වුනත් පායා ඇවිත්ඉස්සර වගේ එළිය දුන්නා උනත්මේ හුළඟමත් ආයෙත් ඇවිත්නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්හෙට එන රෑට…
The biggest collection of Sinhala song lyrics.
මේ සඳ වුනත් පායා ඇවිත්ඉස්සර වගේ එළිය දුන්නා උනත්මේ හුළඟමත් ආයෙත් ඇවිත්නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්හෙට එන රෑට…
ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තීප්‍රේමණීයයි ඔබගේ සේයාඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තීශෝබනීයයි ඔබගේ මායාමිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරීමන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තීසුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරීරුචිරාණී නාරී…
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න තුරුලට වෙලා ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න…
ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලාමා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලාඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්නඅද හොයන්නේ ඔබේ…
සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් රෑ පුරා…
A deeply moving contemporary Sinhala ballad about eternal devotion and final partings. Song Lyrics සුළඟට මුසුවන දවසකඅවසන් සුසුම් පොදඅද වාගෙම මා ළඟ මගෙ මැණිකේමට කියන්න ඉන්නවා නේද ඉතින් ඔබ… සුළඟට…