මොණර කිරිල්ලී | Monara Kirilli by Tharidu Dilshan [2024]

තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා…//
​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි

තෝඩු හැඩට වැනෙන තාලෙ
කෝඩු හිතට දැනෙයි ආලෙ
පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ නිදන් වෙයි හිතේ…//

සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා…//

written by Danushka Gunathilaka

sinhala lyrics,old sinhala songs,sinhala songs,sinhala music,sinhala sindu,old songs,pandith amaradeva songs,oldies songs,sinhala geetha,amaradewa song,w d amaradeva songs,nim him sewwa ma sasare lyrics,lyrics,golden voice,nim him sewwa,amaradewa