තාදී (Theme Song) | Thadhee (Theme Song) by Nelka Thilini [2021]

ඔබේ පණ ආදර පුරානේ
කෙටූ ලාශිලා ටැටූවේ
කොහේ කොතැනකද
හිදින්නේ පපුවේ කොතැනද
රිදෙන්නේ

තැන තැන මතකේ
ලත පෑ තෙත
දෙතොලතරේ
හිත හිසක් සනසා
කවලා කිචි හුරතලයි

මගේ රන් කොතලේ
කියලා ඔබ ලහි ලහියේ
සැප ගෙල සිම්බේ
සයනාසන කිටි කිටියේ
ඇය තුරුලේ

පලාපල ජීවිත
මුලාවේ නසාගෙන
නැගෙනා කතාවේ
සිනා සාද මැද සිනාවේ
හොරා සදකි ඔබ දයාවේ

සිඹ සිඹ රිසි සේ
මහ රෑ නිදි අතරතුරේ
මගේ අත පතලා
නිවලා හිත ගිනි සිසිලේ

මගේ රන් මැනිකේ
කියලා රිසි නිසි වෙන සේ
සැප සිහින ලොවේ
සයනාසන සැනසිල්ලේ
මගේ උකුලේ

ඔබේ පණ ආදර පුරානේ
කෙටූ ලාශිලා ටැටූවේ
කොහේ කොතැනකද
හිදින්නේ පපුවේ කොතැනද
රිදෙන්නේ