බස් ලේලන්ඩ් | Bus Leyland by Costa | Lankawe Kollek – EP [2020]

පිලිමතලාව
දන්තුරේ
පොත්තුපිටිය
පිලිමතලාව
දන්තුරේ
පොත්තුපිටිය

දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්

මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
කලිසමේ උඹේ පෙන්දපාසි
අඩි 20000ක් උඩින් යන්නෙ
ප්ලේන් වගෙ
ගිනි දාන් කැරකෙන රෝදේ
ඩෙත් රේස් වගේ
හෝන් සද්දේ කුන්චනාද
මූන මහසෝනා වගේ
ඩ්‍රයිවර් කට්ට කලුයි
උගේ මූණ ලිල් වේන් වගේ
අයියා බස් එනවා
පිටිපස්සෙන් පේලේන් වගේ
ගහලා ඌ මේරි ජේන් වගේ
දැන්ම ඕඩර් කරපන්
මලගම ෂුවර් පුතේ
ලයිට් බ්ලින්ක් වෙන්නේ
අද නත්තල් වගේ
මූ යන වේගෙට
අද කැපුවා වංගුව
කබ්බා එනනේ
උසෙන් බෝල්ට් වේගෙන්
පාවී යන්නේ මේක රැලි අතරින්
අත වදිනවා ඇගේ බඩේ සලුපතරින්
ලේලන්ඩ් වගේ හොද වීල්
දාලා යන්නේ ෆෝ වීල්
පහුකරා කෝවිල්
මේකේ නෑ නේ බෝරිං

ගැහුවා බ්‍රේක් මූ
දඹදිව යනවා වගේ හෝල්ට් එකේ පෝලිං
චාමර වීරසිංහ බීට් වදිනවා
කන් කොර වෙන්න
අයියා නවනවා වංගු
ඉල ඇට මගේ ඇබරෙන්න
බස් එක ඇද වෙලා
මේක ටයිටැනික් වගේ
අයියේ උඹ නම් ජැක්
මම ඉන්නේ රෝස් වගෙ
යන වේගෙට පාරේ
උඹේ සරම බිම
පටන්ගත්තේ නුවරින්
ඉන්නේ කළුබෝවිල
පස්සේ සීට් එකේ බං
කොල්ලෝ කෙල්ලෝ බං
අල්ලනවා ජිල
කොන්දාට අහු උනොත් මහනවා උඹේ හිල

දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්

මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
ජැකක් තියලා
කලිසමේ උබේ පෙන්දපාසි

ඔය අම්මට පොඩ්ඩක් මල්ලි ඔතනින් ඉඩ දෙන්න
මැද්දෙන් දෙපැත්තටවෙලා ඉස්සරහින් සල්ලි ගන්න
ස්කූල් වෑන් වගේද ඩෝ සැප වගේ මේ බස්
සතාවගේ ඇවිත් හැප්පුවොත් ඔක්කොම ගස්
ල්‍ යි ඩී මැද්දේ දෙයියෝ ඉන්නෙ
දුරුවෙලා යයි වස්
ගමනාන්තය එද්දී
දාලා යන්න දුකයි බස්

දැන් යන්නෙ දැන් යන්නෙ
කිව්වට මූ නෑ දැන් යන්නෙ
අද්දන්නෙ අද්දන්නෙ ඉස්සරහට
ආයෙ පස්සට එන්නේ
බස්සන්න බස්සන්න කිව්වට නෑනේ මූ
බස්සන්නේ
පස්සේන් රිංගලා ඇවිත් එලියට එන්නේ
සීටීබී වගේ නෑ මේ
අශෝක් ලේලන්ඩ්
ස්ට්‍රො එකේ කූර ගහලා
කිරි පැකට් හයිලන්ඩ්
මුහුදෙන් වටවෙච්ච අපේ රට
බං අයිලන්ඩ්
ඕනේ අස්සක් මුල්ලක් නෑර යන්න
බස් ලේලන්ඩ්

දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්

මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
ජැකක් තියලා
කලිසමේ උබේ පෙන්දපාසි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ලංකාවේ කොල්ලෙක් | Lankawe Kollek by Costa | Lankawe Kollek – EP [2020]

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

මතකයි මට
ඉස්සර ජා ඇල කලපු
ගියා ඔරුවේ අපි තලාගෙන
පදුරු
අම්මා කියයි පුතේ
බලාගෙන කිඹුල්ලූ
රිට ගහන්න බෑ
අඩියට හෙන ගැබුරු
පස්සේ ආවේ මම කොළඹට
ආශ්‍රය කරා මචං කොල්ලෝ මම
නානාවිද
පංති බේද නෑනේ මචං මේ කොස්තාට
තේරෙයි දැක්කම මගේ ක්‍රව්ට් එක
ශෝ වල

අවුරුදු 4ක් කට්ට කාලා
කරපු සිංදු මේවා බං
තනි ගේමක් ගැහුවේ මම
කාටත් නැවුනේ නෑනේ මං
නැග්ගා පඩිපෙල
මචං උඩටම මං
බැන්නා උඹ මට
මම උඩ උඹ යට බං
තිබ්බේ මම අහසට මචං
මීදුම
අහලා සිංදු සකුරා
මම සීදුව
බස් සිංදු තමා
කැරකුවේ මගේ සීනුව
වැදිලා මීටරේට ගහලා කොල්ලා
ෆුල් සීරුවෙන්

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

මම රෝදෙන් දුවන්නේ
ඉතින් ටර්බො හිතින්
මම වගේ අය නැහැ ලෝකේ තාම ඉතින්
වැඩ කරත් නිදිමරං
හිත තාම චිලිං
හීන ඇත්තක් වෙනකන්ම
තව දුවමු ඉතින්

ලංකාව පට්ට ආතල්
මතකයි මම ගත්ත ආතල්
මට නෑනේ රජ කාසල්
ලග ඇත්තේ රැප් පාසල්
වෙලා ඉන්නේ මන් තාමත්
කපලා නෑ මං නං තාම කාවත්
සාමෙන් ඉන්න ලංකාවේ
ඒකයි ඕනේ පාරක්

කිව්වා මම වදින්නේ
වෙනස්ම ස්ටයිල්
තරුනයි
සමහරු විදවයි
අපි තරුනයි
සීමා නැහැ උඩින් ෆ්ලයි
මගේ හීන හයි
මම ඊටත් වඩා හයි
මෙහේ ඕන එකක්
ඕනෙ තැනක්
ඕනෙ දෙයක්
ලග මගේ එලකිරි යාලුවෝ පෙලක්
වටේට මුහුද
මැද කදු ඇත හෙලත්
ඉපදෙන්න පතනවා
ආයෙ මම මෙහේ වෙලා

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුදු නංගි | Sudu Nangi by Costa | Lankawe Kollek – EP [2020]

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
ආයේ බොන්නෑ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

කට ඇරියොත් නම්
ගද ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ
නුඹ දැන්
ඒන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රග
බිව්වොත් දෙන්නෑ
මේ ඇගිල්ල නම්
මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ලමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා
ඒ සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම

වැනි වැනි ආවේ මං
බිලා නෙවෙයි ගල්
ඉන්නේ මං
ගහලා ගල්
ශැහ් වැරදුනා
ගහන්නෑ මල්
ඉදගෙන මං කැඩුවේ බස්සන්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගදගැහුවට මගේ
අරක්කු නෙවෙ බං
මං බිව්වේ බං ගල්
මං බිව්වේ නෑ ගල්
කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී නුබේ සුදු ගල්
සොරි සොරි නංගියේ මම හරි වල්
අලියෙක් වගේ බං මං
කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන් ස්කර්ට්
පැදපං එලිවෙනකන් අද

අයියේ උඹේ ප්‍රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා
උඹ වගේ සෝඩා
ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්‍රෝඩා

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
ආයේ බොන්නෑ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අංගුලිමාල | Angulimala by Costa ft. MasterD | Lankawe Kollek – EP [2020]

අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ

අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ

අංගුලිමාලව කැපුවේ
උඹලගේ ඇගිලි
උඹලගේ ඇගිලි
වතුර ඉල්ලලා
පස්සේන් ඇවිල්ල
කරලා යන ජාතියේ
බං සක්කිලි
රංජා වෙයන් වගේ උඹත්
බැක් එක විතරයි
ඉස්සරහ නෑ බං ඌ බැලිලි
කෝල් රෙකෝර්ඩ් කර හින්දා
ප්‍රභු පැලැන්තිය වින්දා
ඌ කනෙන් රිංගා
මුලු ලංකාවෙම අවදානය ඌ බින්දා
කොල්ලෝ උගේ ටේප් හතිදාං වින්දා
පස්සෙන් බං යන්නෙ බං වෙනම ගේම්
ට්‍ර්ම්ප් වගේ බං අපේ ඇමති ගේම්
ඔලුව යවලා වෙන දිහාවක
ඇතුලේ වෙන්නෙ බං වෙනම ප්‍රෝඩා
වෙනම ප්‍රෝඩා

මට ප්‍රශ්න පඩ බං කිසි බම්බුවක්
අදාල නෑ
අදාල නෑ
මං පස්සෙන් ආවත්
උන් මං කීයටවත් ගනන් ගන්නෙම නෑ
මම ඉන්නේ බං ලං කරලා මගේම යහනේ
කන්නේ බුලත් විට මහින්ද මානේ
උන්නේ කොරෝනා
නෑ චීනෙන් ගෙනාවේ
උනෙ හැම සතියම හැම සුමානේ

හදන්න බැරිනම්
මේ ලොව රස්නේ
මං රැප කොටං යන්නම්
මට නටන්න බැරි නම් මගේ රටේ
මම රැප අරන් යන්නම්
වෙනස මේ
සබද පස්සට වෙලා ඉන්න
නෑදෑ සම්බන්දකම්
බාහිර බාදාවක් නම් නෑ
අදට මැද්දට වෙලා ඉන්න
ගත්තර හූදු
අත්වල කටු මට මදි නෑ

තැලිලා වැස්සෙන් කෙලවර
පෑවිල්ල කිරෙන් ඇරියනේ
සිත කැඩුනු තැන් අලවං බෑ
සමහරුන්ට දැන් එලිසම නෑ

දුප්පතා විතරක්
එක පංතියක ඇයි
ඔය කවුරුවත්ම දන්නෑ
කොල්ලන්ට කෙල්ලන්ට
මේ රටේ ජොබ් නැත්තේ ඇයි
ඔය එකෙක්වත් කියන්නෑ
පොලොවේ හැදෙන දේ මිල කරන්නෙ ඇ‍යි
මැට එකෙක්වත් කියන්නෑ
අම්මපා පීඩනේ ඉවරයක් නැත්තේ ඇයි
මට නම් දැනෙන්නේවත් නෑ
සෙනග නෑ
අස්සේම හැංගිලා බෑ
අතුරේ කවියෝ
පතුල බැලුවේ
නෑ ගිනි යකඩෙන් ගහපු හන තාම මැකිලා නෑ
හිල් උන්නෑ
ඇරගන්නෙ අපි අපිමයි ඈ
සිංහල බෑ
කපනවා තොගේ දිව මං
බොයි

අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Hennessy by Costa | Lankawe Kollek – EP [2020]

Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ වීඩ්
පිටර් ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්‍රික්ස් මං
මම කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද අද කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ

Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ
Hennessy බ්‍රෝ
ගහලා වැදිලා ඉනේ මට
ෆුල් ඩෝප් බ්‍රෝ
අතේ ඇත්තේ කොලපාට
ගහන්නෑනෙ කෝක් බ්‍රෝ
ආතල් එක ශෝක් ඩෝ
කාර් එක හුත්තෝ
බ්‍රේක් කෝ
නැත්නම් බ්‍රේක්
හෑන්ඩ් බ්‍රේක් ඇදලා

පස්සේ මම දෙන්නෙ
මල්ලී සද්දේ
හංදියේ බල්ලා
සද්දෙට බුරයි
ඇතුලට ගත්ත දුම
මම එලියට
කොළඹ මාර චිල්
තට්ටේ හින්දා මාර ෆීල්
බට්ටා පැන්නේ ජිල්
ගැහුවේ නෑනේ ටීවී ගේම්
තිබ්බේ ගිටාර් ගැහුවේ
සූස්ති එතුවේ
උණ්ඩ වචන
වෙඩි කියල තිබ්බ
කොල්ලො තමා සප දුන්නෙ
ජුන්ඩ කපපු අපේ කොල්ලෝ
මගේ සිංදු අහලා දෙන්නේ
මාර ෆන්
හිනාවෙලා මූනට
සමහරු මල්ලී දේන්නෙ මාර රන්
ඒවා මාර ෆන්
කාපං කට්ට බං
වැඩක් වෙන්නේ නෑනේ
ගහන්න උණ්ඩ නෑනේ බං

ඉස්සර බඩු ගෙන
පත්තර වල
සදලු තල මත
ගෙනයන්න හද වෙත
ඉන්න ගන්න වැහි නැටුමට
නටවන පින බොරු කුඩු නැති උන් එයි
පස්සකට
පැත්තර බර උන්
පුරවල සොරබොර වැව ලග
හදේ හාවට
ඌ ඉන්නේ දොරකොඩ
මංදිර දුගී පැලේ
මොකක් හිටියත්
එකලග හිටියේ රස්තිපාර කොල්ලෝ
ඉන්නෙ ටවුමට
කොන්ඩේ තාලෙට පද්දලා යද්දී
ඉග සුග
සුද්දා විද්දට කළු ගල
ගල්ලෙන බිද්දේ අපි බොල
Hennessy ගහලා බලපං තියන සැප
අහකට දාපං
මට දියං අයිස්කැට දෙක
අයිස්කැට දෙක
අයිස්කැට දෙක

Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ වීඩ්
පිටර් ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්‍රික්ස් මං
මම කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද අද කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ

Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ මචං Hennessy

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කොස්තාමාලේ | Costamaarley by Costa [2020]

කොස්තා මාලි යේහ් යෙහ් යෙහ් යෙහ්
අදත් අලුත් දවසක් යේ හුහ් ඒ ඒ එහ්
මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා

අද දලදා සමිදුගේ සෙවනේ
රස ලෝකය ගොඩ යන සෙවනේ
පැය විසිහතරම මද පවනේ
වැදිලා ඉන්නේ මම කොච්චර ප්‍රශ්න තිබ්බත් මට
ප්‍රශ්න ඇති කාටත් ඒක පොදුයි නේහ්
ඉන්න ජීවිතය උනත් ඒක කෙටි නෙහ්
විදවන එක තීරනයක් සොදුරේ
මම ගහලා නීඩ් පාරක් අද හොද බීට් පාර ඒහ්
නම කොස්තා මාලී
මම ලාංකාවේ බොබ් මාලී ඒහ්
නම කොස්තා මාලී
මම ලංකාවේ බොබ් මාලී//
නම කොස්තා මාලී මම ලංකාවේ බොබ් මාලී

මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා

ඩෙඩ්ලොක් නෑ ගාලා තට්ටේ මම හෙයි
පැඩ්ලොක් නෙවේ හැබැයි තාම ඉබ්බා මම හෙයි
විවාහේ කොච්චර හොද උනත්
ලිංගේ බෑ නම් වද හේයී….
අංශබාගේ වගේ වැදිලා ඉන්නේ හොදට මට
වංශේ අදාල නෑ ලස්සනයි උබේ පස්ස උස්ස පස්ස
ඇවිදං යනකොට තව උහ් ගස්ස ගස්ස
අශ්වයා ගෝං ටික් ටික් මම සෝරෝ බ්‍රෝ
දොරට තට්ටු කලා අනේ උබේ ගෑනි කෝ
උබේ ගෑනී නම නේද මචං රානි
මගේ ශෝ මචං ෆුල් නසරානි
තම්බි කොල්ලො මට දෙයි මචං බුරියානි
බඩ පිරුනම මගේ නෑ මචං කාටත් හානී
රවුම් ගහලා හවසට අදිනවා මම ගෙදර
පොඩි ශොට් එකක් දාන්නේ මම උඩ වහල
බිම බලන්නේ නෑ දැක්කොත් මචං පහල
ෆුල් චිල් දවස මගේ මාර සරල ඒ ඒ ඒහ්

මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා