කොස්තාමාලේ | Costamaarley by Costa [2020]

කොස්තා මාලි යේහ් යෙහ් යෙහ් යෙහ්
අදත් අලුත් දවසක් යේ හුහ් ඒ ඒ එහ්
මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා

අද දලදා සමිදුගේ සෙවනේ
රස ලෝකය ගොඩ යන සෙවනේ
පැය විසිහතරම මද පවනේ
වැදිලා ඉන්නේ මම කොච්චර ප්‍රශ්න තිබ්බත් මට
ප්‍රශ්න ඇති කාටත් ඒක පොදුයි නේහ්
ඉන්න ජීවිතය උනත් ඒක කෙටි නෙහ්
විදවන එක තීරනයක් සොදුරේ
මම ගහලා නීඩ් පාරක් අද හොද බීට් පාර ඒහ්
නම කොස්තා මාලී
මම ලාංකාවේ බොබ් මාලී ඒහ්
නම කොස්තා මාලී
මම ලංකාවේ බොබ් මාලී//
නම කොස්තා මාලී මම ලංකාවේ බොබ් මාලී

මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා

ඩෙඩ්ලොක් නෑ ගාලා තට්ටේ මම හෙයි
පැඩ්ලොක් නෙවේ හැබැයි තාම ඉබ්බා මම හෙයි
විවාහේ කොච්චර හොද උනත්
ලිංගේ බෑ නම් වද හේයී….
අංශබාගේ වගේ වැදිලා ඉන්නේ හොදට මට
වංශේ අදාල නෑ ලස්සනයි උබේ පස්ස උස්ස පස්ස
ඇවිදං යනකොට තව උහ් ගස්ස ගස්ස
අශ්වයා ගෝං ටික් ටික් මම සෝරෝ බ්‍රෝ
දොරට තට්ටු කලා අනේ උබේ ගෑනි කෝ
උබේ ගෑනී නම නේද මචං රානි
මගේ ශෝ මචං ෆුල් නසරානි
තම්බි කොල්ලො මට දෙයි මචං බුරියානි
බඩ පිරුනම මගේ නෑ මචං කාටත් හානී
රවුම් ගහලා හවසට අදිනවා මම ගෙදර
පොඩි ශොට් එකක් දාන්නේ මම උඩ වහල
බිම බලන්නේ නෑ දැක්කොත් මචං පහල
ෆුල් චිල් දවස මගේ මාර සරල ඒ ඒ ඒහ්

මගේ නම මල්ලි මුල නම කොස්තා
‍රෙගේ ගිටාර් නෑ හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං බාට පාර බස්සා
කොල්ලො අහයි කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන මමයි ඒ මැස්සා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *