ජෝකර් | Joker by Costa [2020]

Sinhala song lyrics with music notes illustration

අහසේ ඉන්න තනි වලාකුලක් මම
ගම මහනුවර,
දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි
ගෙදරට ආව.
උපන් කොල්ලෙක් මම
2020 ජනවාරි 21 අද ආවේ
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ
පවුලේ දෙනෙක්
මම හිත අස්සේ ප්‍රශ්න හංගන් ඉන්න
කොල්ලෙක්
මූණට හිනා
වෙලා ඉන්න තව මල්ලී joker
කෙනෙක්


ප්‍රශ්න කරදර වලින් එපා මුවා වෙන්න
දැක්කා
අම්මයි තාත්තා තාත්තයි ගහපු ගේමක් අපිව
ගොඩ ගන්න
කතා කරන් නැනන් ඔවුන් අද මාත් එක්ක
මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
සමාව ගන්න තිබ්බත් ප්‍රශ්න අපිට හංගන්
ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනන් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන්
තමන් තමයි තමන්ට තියෙන එකම ලොකුම ප්‍රශ්නේ
අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්‍රශ්නේ
කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා බලපන්
උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
අනුන් අදාල නෑ පේන විදිය උබට හොද නම්,
දරාගන්න බැරි නම් ගිහින් කොටේ බදන්
උබ දැන් අඩහන්


ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න කොච්චර ලොකු උනත්
ඒවට උත්තර තියෙනවා බන්
උත්තර නෙමෙයි හොයන්නේ,
අපි ගංජා උරනවා බන්
ලගදි මාව කොල්ලෙක් සදහට දාල ගියා බන්
හිනා වෙවී ඉදපු එකෙක් ඇතුලෙන් ප්‍රශ්න ඌට බං
ඌට බන් අහසේ ඉන්න තනි වලාකුලක් මම

දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි
ගෙදරට ආව.
උපන් කොල්ලෙක් මම
2020 ජනවාරි 21 අද ආවේ
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ
පවුලේ දෙනෙක්
මම හිත අස්සේ ප්‍රශ්න හංගන් ඉන්න
කොල්ලෙක්
මූණට හිනා
වෙලා ඉන්න තව මල්ලී joker
කෙනෙක්


ප්‍රශ්න කරදර වලින් එපා මුවා වෙන්න
දැක්කා
අම්මයි තාත්තා තාත්තයි ගහපු ගේමක් අපිව
ගොඩ ගන්න
කතා කරන් නැනන් ඔවුන් අද මාත් එක්ක
මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
සමාව ගන්න තිබ්බත් ප්‍රශ්න අපිට හංගන්
ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනන් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන්
තමන් තමයි තමන්ට තියෙන එකම ලොකුම ප්‍රශ්නේ
අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්‍රශ්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply