චුකිරියා | Chukiriya by Ashen Senarathna x Maduwa [2025]

කොල පප්පා දෙනෙත් යන්තං
කොල හපා ලැමෙන් ගස්සං
දෙක පෙන්නං ටිකක් හංගං
යයි චූකිජිගිරියා

මම වටේ දදා සෙල්ලං
මේ ඉලංදාරි අල්ලං
හොර කලා මගදි සල්ලං
ඇ නෝටි සුකිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා
චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා
මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

ඔය උනත් සොදුරැ කෙල්ල
කිසි කමකට නෑ උන්න
උබ නැවතුවේ ඇහි පිල්ල
හිත ගා කහබිලියා

මං කදුරැ උනත් කන්න
උබ දුනොත් වහත් බොන්න
උඩ පැලෙන්න ලව් මං දැන් බං
මං වෙලා සිගිරියා

මං ආස හිතෙන්නේ ඔයාට
වෙන කොල්ලො වගේ නෙමේ
හැබැයි මෙහේ ගැනු වෙන්නේ නෑ මං ගියාට

නැගිටලා මුනි යෝග හමේ පාට කොකා කෝලා
හරි බිසී බේබි රගරි පාටි තියෙන්නේ Natural beauty මෙකිගේ

අම්මෝ අම්මෝ අම්මෝ අමෝ අමෝ අමෝ අමෝ….

මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා
මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා
චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

ඔය උනත් සොදුරැ කෙල්ල
කිසි කමකට නෑ උන්න
උබ නැවතුවේ ඇහි පිල්ල
හිත ගා කහබිලියා

මං කදුරැ උනත් කන්න
උබ දුනොත් වහත් බොන්න
උඩ පැලෙන්න ලව් මං දැන් බං
මං වෙලා සිගිරියා

written by Dimi3 & Maduwa

මදන විසේ | Madana Wise by Nilan Hettiarachchi [2024]

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා…//

වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ

ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ

කාලෙ ගත වේවි…

පපුව පලලා මාගෙ
අරං දුන්නත් අතට ඈගේ
කුණු ගොඩට දාවි ආයේ
හර්දේ සිරා දමනි බේරේ

ඔහේ ඉද්දි බැල්ම දෙන්නේ
හිනා වෙද්දි ගස්සගන්නේ
කතා කරාම බුම්මන් යන්නෙ
මට වයර් මාරු වෙන්නේ

මන්දන්නෙ නැතෝ
උඹව් නැත්තං
ගතියක් නැතේ වාගේ
මේ ජීවිතේ ගෙවේ
තනිකංදෝසේ
මදන විසේ කාලේ //

වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ

ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා //

ලා ලල ලා ලල ලලල ලලා ලාලාලා…

written by Dimi3

පන්දම් අල්ලා | Pandam Alla by Shan Putha x Dimi3 [2024]

ඇති සුදා වැලපුනා අඬා
උනු අලාබෙට
හොඳටෝම දැඟලුවා නේද හති දදා
ඇති වෙලා අපට
දැක්කා නේද උඹලා නොදැකපු පැතිකඩක්
සුරලෝක එපා අපිට
කෝමත් එකයි දැන්නම් මටත් ඕනෙ යටිබඩක් මචං සිරාවට…!

නෑ කියා අපිට රැයක් දවාලක්,
කෑවා කොහොම හරි වේලක් දෙවේලක්,
ලොක්කන් Sure නොකරමි කපේට
ආයෙ මනාප දෙන්නෑ මං කලබලේට…!

අහපල්ලා මලයණ්ඩි එපා සැප වන්ඩි
යන්නෙ මං පුටාර් එකේ
උදේ අව්ව සැපයි ලැබෙනවා Vitamin D
හැන්දෑවට මං Bar එකේ
දෙක දාපු ගමන් කතාරනවා Hindi
කරේ යන්න එන්න එපා පාඩුවෙ ඉද්දි
සතා කවුද කියන්නම් ඕන්නම් හැරෙද්දි
තද කකුල් බජාර් එකේ….!!

ඇයි ඩෝං අරන්
රට කරන එවුන් සමකර හැකියි
වඳුරො Phone අරන්
Asset එක Zero අපෙ උන්ට කන්න වෙන්නෙ මගුල් මෙහෙ Loan අරන්…!

කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ Genuine
ඌ කබ්බා නම් කබ්බා
නහය කහන එක ලෙඩක් නෙමෙයි අපි
මතක් කරා බොලයි අම්මගෙ අම්මත්…!

රැපියල් හෙව්වෙ නැහිලාම තමයි
අපිට බයිලා හුරු උනේ ඇහිලාම තමයි
දුප්පතාගෙ සැප ගල්බාගෙ තමයි
මේ යක්කු වෙලා ඉන්නෙ මල්වගෙ ළමයි
බලන්න ඕනෙ ඇවිල්ලාම තමයි
නයිමිරිස් කෑවොත් දැවිල්ලම තමයි

ඇරගත්තෙ නැවිලාම තමයි…..!!

තේරුම් ගල්ලා
කාලේ ඇවිල්ලා
නෑ නාරි නාවන්නේ ආයේ //

අපි නම් නෑ දන්නේ පක්ශයක් පාටක්
බල්ලොත් ඇදන් ගිහින් මල්ලී
කට නැත්නම් මෙලහටත් //

වෙලා එලකිරි දෙපැත්ත දදා
පාට පක්ෂ අපිම තකා
බක බක ගගා ආවත් මොකා
අව්වේත් සෙනග බොකා
බොලාගේ ටින් වලට බොලාගේ සාඩින්

බීඩී බිබී කොල්ලෝ වේලෙන්නේ නිකන්
තව ටික දොහ නිකන්ම හිටං
ගල් බෝතල් බත් එක්ක ටකරං අරං

තුන් වේලට විකිනේ රටම හූරං
පරන හොරම බ්‍රෑන්ඩිං අලුත්
ආදර්ශ පාට අලුත්
තමංගේ පාට අලුත්
පරන ගොනාමයි ඇන්දෙනවා නමුත්
දන්නෝ ඉදහිට කවට කමුත්
සුද්දොවත් නොදන්න කඩුව වනමි
යාලුවෝ ලූ දෙන්න ඇදි අදුම්
කෙරුවෙම අපි වෙනුවෙන් ලූ

දාහක් මැරුනත් වග කිව්වේ නෑ
කිව්ව කරපුවා අපි දන්නෑ
ඊයේ කියපුවා අද සිහි නෑ
ලංකාවට ඇල්ටොත් නෑ

තේරුම් ගල්ලා… //

written by Shan Putha x Dimi3

මුකුලු කලා | Mukulu Kala by Thiwanka Dilshan

මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් ගාලා දෙතොල් තෙමා නැ
ඒ මද්දහනේ නිවී ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නැ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නවතිනා
නිතරම වගෙම නුබගෙ
අගර දගර මෙමට සිහි වුනා

හෙමිහිට රැයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

(ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා)

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

written by Dimi3

සාවි | Saavi by Dimi3 x Lil Hassi ft. Yasas Medagedara [2023]

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී girl i know you want me
සිහින විමානේ කුමාරි නිතඹ සලාවී
ඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා..

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවෙ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeh,oh yeh,oh yeh,oh yeh..

මාල හතක් දාලා
නලල් ඉඹලා
තැල්ලක් බැදලා | එල්ලං
ඉතිං යං තුසිත්
දිව්ය ලෝකෙ වන්
සැපක් දෙන්නා මුදු දමලා |එලහ්

ඇද රෙද්ද රතු වෙන්න
සායම් කුකුල්
කෙල්ලෙ ඇද්ද
තව මෙන්න කන්නම් දොදොල් |මං
අල්ලගත්තෙ යන්න දෙන්න නෙමෙයි
මට දෙන්න ටොයියා වගෙ පැට්ටො දෙන්නෙක්

විසි කර මං මගෙ අතීතෙ
වයං මෙ සංගීතෙ
ඉන්නම් ලගින් සීතෙ
සීදේවි
මිදේවි ගින්නක් වු මා හර්දේ
දුම් බැදේවි ත්‍රයි ලෝක මා ගර්තේ

පලල් උකුල් හා වෙද්දි ඉගේ
රස තැන් එයයි හඩ මැවූ ඇගේ
සුසුම් දිගේ ලයේ ඇවිත් කනක් හපා
හීන් හඩින් දුන්නු හීන කොකේන් වගේ

කෙල්ලෙහ්

ගායක් ආයේ
මං වාගෙ
කොල්ලෙක්
ඉද්දි නම් ලොවෙත්
හැදෙන්නෙ නෑ

මායම් දාලා
අන්දාලා
වැරදුනොත්
පිරිත් පැන්දාලා
බේරන්න බෑ

පරක් තෙරක් නෑ හැගුම්බර කම්
මුසක් වෙච්ච කාලෙකින් දැනුනු
උඹෙ සොදුරු හදේ හැදුනු
මගේ මේ රූ මකන්න බෑ

ඕ ලංකරං ලංකරං ලංකරං ලංකරං කරෙන් මා එල්ලේවි ඈ
මංතරම් මංතරම් මංතරම් මං තරම් කරන්න ආදරෙ නෑ
රත්තරං රත්තරං රත්තරං රත්තරං තොරං රං බදින්නම් ඈහ්
උස්සලා බස්සලා කිස් කලා ආයෙ දාල යන්න බෑහ්

සියාතු ගොයියා | Siyatu Goyya by Ashen Senarathna x Dimi3

ඕ නාලා
ඈ සුවද සබන් ගාලා
දිග කොන්ඩේ කඩා දාලා
බිම පැදුර දිගේ ලා ලා ලා

අතගාලා මගේ ලයට හේතු දාලා
හෙන හුරතලයක් පාලා
මගේ දෙයියෝ කියා ලා ලා ලා

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

වතේ මැවුම්
ගතේ බැලුම්
මුවේ තැලුම්
ඇගේ පිටේ යා
හා හා හා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

ජබොල සනික
කැකිරි වට්ටක්ක
ගන්නකො හනිකටා
මගේ සූකිරි මූකිරි
ටිකිරි මැනිකා
ඉන්නේ මං එනතුරා

මස්සත්තයි
සම්බෝලයි
මන්යොක්කයි
එකට කන්නොන බොනකොටා

රාකට්ට ගහලා යන්නේ මේ හනිකට
මැණිකේ තනියමයි

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

written by Dimi3

ටිංකිරි | Tinkiri by DJ JNK x Moniyo x Dimi3 [2022]

චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,
මම මත්වෙලා දැං ඉන්නෙ,
මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා….
ම්…. සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,
මේක තැපෑලෙම්මයි එන්නෙ,
ඔලු රත්වෙලා වැනෙන්නෙ…

ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි
ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී
සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි
කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි

ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන්
Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ
තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ
ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ

ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා
මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා
දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා
දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා

බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි
මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි
සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි
දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි

හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි,
බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි
අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි
කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

අක්ක පන කියන් වටේ එවුන් සාත්තු,
මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් )
හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං
බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං…

හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා
ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ
රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා
හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්…

අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන්
පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ
වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම්
ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ…

රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ
උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ
මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ
කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ..

ඉල්ලං ඉල්ලං ඉල්ලං
අපි අඹ ගන්නේ
අල්ලං අල්ලං අල්ලං
අපි ඉඹ ගන්නේ

උපතින්ම මෙන්ටල්නේ බන්,
ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්,
ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්,
රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්!

පොඩි කාලේ ඉදන් මනමාල විසේ,
කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ,
බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ,
ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ,

කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ,
ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා,
කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා!
බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා!

නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස,
කරකලා ගන්න සුදු නෝනල සද්දේ,
මදි තව අබරල ගන්න තව පැත්තෙන්,
සාරි පොට ගැලවිල විසිවෙල යන්න!

කප්පරකට දෙන්නම් මන් ආ,
ආලේ මකරන්ද ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
නැති වෙන්නේ මගේ ප්‍රාණේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
සුදු කෙල්ල ගමේ ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
දෙන්නම් සුර සැප ආයේ!

ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ,
ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ!

කටින් පුටින් නමුත් වැඩ සූටින්,
හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්,
මල්ලේ!
තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්,
සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින්
නංගේ!

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

පස්ස | Passa by Ravi Royster x Dimi3 [2022]

ඇදල කරල යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා

මට වැදුනා
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා
කෙල්ලෙ උනා මාව ලොස්
උඹ නැටුවා
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා,
දැන් කෙල්ලෙ මමත් පොශ්

හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස

නැගල නැගල නැගල නැගල තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු
ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු
පැනලා සීමා මගෙ
දැකලා ලැම ඇගෙ
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බලකලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
වගෙ ගන්නම් මං උඹ කරකලා

රම්‍ය නො 1 | Ramya No 1 by Dimi3 [2022]

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩු
Cooling Glass දාන අත් හපන්නේ පෑන කලු
කොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ කරන්න කොල්ලෝ බලු

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

වඩ්ඩෙක් ගත්තොත් යන්තක් ලෑලී පට්ටම වෙන්නේ මට්ටං කෙල්ලේ
වැඩ්ඩෙක් වෙන්ඩෑ ඉතිං දෙයියත් උබේ
සිත්තම් වාත්තු මූණ කෝල ගෙත්තම්
මාත්තු බෝල තට්ටම්
හීන වාට්ටුවේ මා සාත්තු වෙන්න හේත්තු වෙන්නම්

පැත්තක් ගත්තනම් නැ වෙන්නේ කෙල්ලේ ඇත්ත තිත්ත
මල් වත්තක් සින්ද බින්ද බං දැන් හිත් පොඩිත්ත
පද්දා යද්දි පැද්දා පාරු ඇද්දා ඇස් දෙකෙන් නිමිත්ත
කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

උස් ඇගේ දෙතන් නැවුම් පිරි මසින් දනිස්ස
රෝස පුන් කොපුල් ලපේ උපන් කම්මුල් රතින් දිලිස්ස
පිස්සුවෙන් නුවන් නිවා රැයේ නුරා ඇවිස්ස
කෙන්ද වෙයිද කන්ද මන්දා මං කෙතයි මගේ අගිස්ස

හිත් අරණ මරන රමණ වරම පුරන මන මා දැවුනා
ඈ රූ වරණ රමණි දැක මා පරන කරුම ගෙවුනා
නන්දන නින්දක කිදුනු දැනුනා
අමුතු සිහින මේව පෙනුනා
ආලේ බැන්ද මාගේ රම්‍ය NO 1 උබයි මා බැදුනා

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩු
Cooling Glass දාන අත් හපන්නේ පෑන කලු
කොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ කරන්න කොල්ලෝ බලු

මල් සරා | Mal Sara by Dimi3 & Jizzy [2021]

විද්දෙ මල් සරා
ගැළවෙන්න බැරි තැන් බලා
මට ඉන්න බැරි කරා
උඹ දුන්නු හැඟුම් ඒ නුරා

නිදි මර මරා
ලිව්ව සිතුවිලි පොත් පුරා
උඹ හුරු කළා හුරු කළා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්

හැමටම හොරා
මම ගත්තෙ උඹවම තෝරා
ඉන්නෙ මම දරා
ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං

ආලේ නුරා
උඹ ඒක හොඳටම කරා
උඹ හුරු කරා හුරු කරා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්….

සුකොමල තොලක්
වැනෙන වැනෙන වැනෙන බඳක්
හොළවද්දි තවත්
රට්ටු හදනව ඈට පදත් ..

මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
කණ ඇවිස්සෙන කටහඬක්
කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක

දඟකාර කෙරුම්
කටකාර කියුම්
කර කාර බඳින්නම් මං හා…

පරිවාර පිටින්
මගෙ භාරි කරන්
උඹ කැන්දන් යන්නම් මං ආ..

සිත්තම් ඇඳන් හීන පාට කරන්
මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
මම ආවෙ කාත් එක්කත් වාද කරන්
මගෙ පණත් උඹටම බාර කරන්

ඉතිං සාද කරන්න දැන් අවසරයි
උඹෙ සේද සළු මට කරදරයි
මේක හාදකමක් නෙමෙයි ආදරයක්
කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා

සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
මට ඉන්න ඕන උඹ හා
මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
මාව අල්ලගනින් හා හා ..