හිමි නොවුනත් මටම | Himi Nounath Matama by Akiko Sri [2021]

දුකක් දීල හිතකින් සමු අරන් යන්නට තරම්
වෙනස් වේවි ඔබ නම් සිතුවෙ නෑ රත්තරං
පනයි හිතුවාට මං සතුටින් ඉන්නට ලගින්
දුරස් කරලා පෙම නම් නැති කලා මට ජීවිතෙත්

හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

සැනසෙන්න වචන දීලා තනි බින්ද ඇසුර නවතා
මේ භවේ තුල ජීවිතේ මම තනියෙන්ම ගෙවනවා

ප්‍රාර්ථනා කල සෑම දේ නෑ ඉටු වෙන්නෙ දන්නවා
ප්‍රාර්ථනා කල සෑම දේ නෑ ඉටු වෙන්නෙ දන්නවා

හිමි නොවුනත් මටම පසුතැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

මියැදෙන්න මටම හිතෙනා කල කිරෙන කරුනු තිබුනා
ඒ උනත් හද ලෝකයක් දුක හිරකරන් හිදිනවා

හීනෙකින් වත් වෛරයක් නෑ
මගෙ නොවෙයි කියාලා
හීනෙකින් වත් වෛරයක් නෑ
මගෙ නොවෙයි කියාලා