Lil Rome Praba

නෑ Hook | Na Hook by Costa x Lil Rome Praba [2026]

High-energy street rap anthem asserting dominance and grit. Song Lyrics උඩින් ගිහිං තිබ්බ එවුන්ගොඩක් උඩදී හුකාගත්තා Daddy කෙනෙක් නෙමේ බබ්බුගොඩක් හැබැය් වඩාගත්ත අපි නං Sick කඩා ගත්තනැති උං නං අනාගත්තා…

ගිනිගත් කාලය | Ginigath Kalaya by Lil Rome Praba ft. Jana

හිතයට දැවෙනා සිතුවිලිඅලුවී යනවා දැවි දැවීගිනිගත් කාලය සිහිවීඇරබුම කොතැනද නොදනී දෙලොවක් අතරේ තනිවීදරුවන් මිනිසුන් සිරවීකාලය කිසිදා නොනවතීජීවන රෝදය දුටිමී කුහකයන් වෙස් දාගනලෝකය මුසවේ බස් අහගනඇත්ත බොරුවෙන් වසාගනසාමය හොයන්න බෑ පස්…

දේවත්වෙන් | Dewathwen by Lil Rome Praba [2025]

දිය යටිං ගින්දර ගේමක් දෙයි එහෙමත්වෙයි මේ මත් වෙයි හැමදාම ඉන්නෑ මේතත්වේ ජීවත්වෙයි දේවත්වෙන් දේවත්වෙන් දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් // අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම ඉස්සර call ආවා මුලු බූස්සෙම…

මදේ හිස් ඩිස් | Made His Diss by Lil Rome Praba [2025]

නැති උනත් දිය බිදක් කතරක තනි උනත් ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක් කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා ලගම එකා මකුලුවා දැල් දැම්මා පැටලුනා කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු…

තේරෙයි කල් යයි | Therei Kal Yai by Lil Rome Asha & Pre

බලන්ඩේපා උබේ ඇහේ පොටයයිරාළහාමි මට ගැහුවේ දඩයයිබටේ අරන් අපි ගියේ වටයයිතේරෙයි කල්යයි…//// බුදු සාදු මගේ හාමුදුරුවෝගහන්ඩේපා මු ආය කිරුවොත්කුඩු දිහා උබ ආය බැලුවොත්අරිනවා දාලා දරුවොත්රෝමේ හුත්## මේ original නම්බරේබස්සන්නේ උබලගේ…

නාය යයි | Naaya Yai by Lil Rome [2023]

සෙල්ලම දැන් සුන්දරයිමං ආව කලූ නැවතත්මේ එක දවසින් ඉදෙන්නමුන් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුනුත්උන් හූ කියනවා නැවටත්මම බැස්සම පිටියමදෙදරනවා දැනටත් එදා වෙද පප්පවත් අරන්ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්ඒ…