තේරෙයි කල් යයි | Therei Kal Yai by Lil Rome Asha & Pre

Sinhala song lyrics with music notes illustration

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි…////

බුදු සාදු මගේ හාමුදුරුවෝ
ගහන්ඩේපා මු ආය කිරුවොත්
කුඩු දිහා උබ ආය බැලුවොත්
අරිනවා දාලා දරුවොත්
රෝමේ හුත්## මේ original නම්බරේ
බස්සන්නේ උබලගේ ඇත්කරලා බංකරේ
කල්‍යානි රට ගිහින් හිස් වෙලා කාබරේ
ගෑනුත් යනවලු පහුකරන් සාගරේ

අපි දැන් පරණයි රෝමෙට වයසයි
පොඩි කාලේ ඉදලා කැවේ වහමයි
හැදෙන්න ආසයි වැටෙන්නේ වලිමයි
කුඩ්ඩා විකුණුවේ අම්මයි ළමයයි

ආතල්ද ඕනේ ආතල්ම දෙන්නම්
නැටුවා මමත් ඩො සුපිරිම වන්නම්
ටවුමේ හරක් මං කුඹුරට ගන්නම්
කරත්තෙ බැදගෙන දක්කන් එන්නම්

ඉන්නේ OLD SCHOOL ගැම්ම එක්ක
යන්නේ කඩේට ත් අම්මා එක්ක
Status දෙක තුනකුත් දැම්මා එක්ක
දැම්ම අරං වරෙන් හරක වික්ක

ලන් කරගත්තම ලේ බොයි
ගමට ගියා මූ Play Boy
ලෑලි උනත් මගේ ගේ ශෝයි
තනි කම සැපයිනේ ඕයි

ගලපන්නේ පදනන් මට පපඩම්
අරින්ඩේපා මල්ලි ගද පඩනන්
රොටි කාලා දෙන්නේ වදනන්
එනවද උබලගේ ඔලුව උඩින් අන්

කතාව කියන්න කල් ගියා
දැනගන්නත් බැරුව කල්තියා
මුන්ට වදින්නද මල් තියා
Right එහෙමනම් මන් ගියා

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි…////

රටට බරක් නෑ පාවෙල ඉන්නේ
කුඩු කාරයො වෙලා චා වෙලා ඉන්නේ
ගොටුකොළ කැරි### පාවලා දෙන්නේ
මූණ බලපන්කෝ කහවෙලා මුන්ගේ

ගෑනුනන් මූණට වැලි ගහනවා
මහ මුහුද අයිනෙ පොඩි රැළි ගහනවා
තොපි රැල පිටින් අවොත් තැරි ගහනවා
ලුණු ICE කරලා ඌට බර ගහනවා

ICE ගහනවලු ගල් වෙන්න
මේ පෝමලින් ගහන්නේ මල් එන්න
තොපි එපා ඩෝ එකතැන පල් වෙන්න
කල්‍යානි ටිකක් දැන් ළං.. වෙන්න

ළං වෙයි පිච්චිය තිබ්බොත්
එතකොට ඇගේ එල්ලෙනවා ඉන්නොත්
දුර දුවන්න හැදුවට ක්ing බොත්
බර Race ගැහුවා Bro ඉබ්බොත්

මම කවුද උබ තාම හිතනවා
පොඩි කොල්ලො Show එකට කිරනවා
තෝ යකඩනන් හු## දිරනවා
මන් ප්‍රබා හු## රැප් ඉරනවා

මට වදන් එන්නේ ගලං
හු## තොට ඉන්න වෙන්නේ කට බලං
කැ## තෝ සූරං කාපන් වලං
මල්ලි තෝ හෝදන්නේ අනුන්ගේ පිගන්

තොපි පන බේරගන්න ගැටේ ගහනවා
දැන් රස්තියාදු පාරේ වටේ ගහනවා
මන් අ## ගහලා උඹේ කටේ ගහනවා
දැන් දන්නෑ වගේ දැන් ඇ## කහනවා

රැප් වාන් ඇරියා එක දොරෙම්ම
මේවා තේරුම් කරේ අපි මුලින්ම
කොහේ සැනසෙන්න ද බං පොරෙම්ම
කල්‍යානි රට ගියා හොරෙම්ම

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි /////

written by Lil Rome Asha & Lil Rome Praba

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply