in Attidiye Pugngnarathana Thero, Robee Jay

දුමාරේ | Dumare by Robee Jay [2025]

මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි

ගල් කටස් පටස් ගාලා
ගිටාර් වෙනවා මේ
සින්දුවලම එල්ලී
චීන පටස් දාලා වගේ
පුටාර් එකේ යති
හයේ හතරේ කල්ලී
අපේ කොටාස් වෙළඳපොලේ
සටස් ගානකොට
වැටෙන්න නැහැ සල්ලී
අපි හෙටත් මෙහෙමමයි
ගටක් තියෙනකොට
යටත් වෙයිද මල්ලී

බැස්සෙම කිට මරලා වැස්සෙත් කට ගැස්මට වටකරලා
ලස්සන හද ගැස්මට මුලපුරලා
දොස්තර යයි පිස්සත් මගහැරලා
දිස්නය දුන්නට වත්කරං ඇත්ත මතුපිට නෑ බං රත්තරන්
ඔය ප්‍රශ්නය දවසක නුඹලගෙ වෙනකං
උත්තර Free hit ඉස්තරං

තුන්මුලස් හන්දිවල
වලක් බහිනවා
පාට පාට වණ්ඩී
පුන්කලස් පන්සලට
මලක් දන්සලට
බිඳින්නැතුව කණ්ඩි
බොරු වලස්මුහුණු
නැති කලර්ස් දානකොට
වැටෙන්නේම කිණ්ඩි
ඔය පැලස්වල සුමුදු
පලස්වල රැඟුවේ
ගොඩාක් ෆේක් චණ්ඩී

written by Attidiye Pugngnarathana Thero

Leave a Reply