උකුල නටෝලා | Ukula Natola by Dilmin Perera ft. Apzi & SANUKA

Sinhala song lyrics with music notes illustration

කොහේදෝ ගියේ හැංගිලා
නුඹ මගේ ඇඟ පුරා ගිනි තියා
දුර ඈත පේන නාන තොටුපලේ
කඳු ඉස්සිලා මෙහාට දිස්වුනේ

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා

Rap
මං ආසයි නෙ දෙන්න
මං දෙද්දි ආහ් ගන්න
මෙ ආලය පුරෝලා
එක තැන ගස්සලා පද්දලා
තව උස්සලා
ගන්නං මං නටෝලා
සින්නක්කර ඕනෙලු පස්ස
තෙත් වුනා මල් පෙති අස්ස
ගෙඩි කන්නද උබ දස්ස
Baby ගහමු අපි විස්සයි විස්ස
ඔන්නෑ නුවර බිසෝලා
බඳ හැඩ බෝතලෙ Cola
තව තව උණුහුම ඕනා
කරගන්න උඹෙ සුදු නෝනා
I want it I got it come lock with the zii
Wake up and bake up I’ll make u some tea
ලස්සන මැණික් කුමාරි
උඹෙ අප්සරා මනාලි

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා //

written by Sanuka Wickramasinghe & Apzi

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply