මාලිගා | Maliga by Big Doggy ft. Dilo & Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

අහසින් තැනු මේ මාලිගාවන්
රහසේ වැටුනේ අදුරේ මාගේ
මනසින් බැලු ඒ චාරිකාවන්
සතු දේ අරන් මන් පියඹන් ආවේ

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ
තාමත් බලා හිදි සංසාරේ
සිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්
මුදුනට යන්නයි මම ආවේ

බලපං, අහපං මචං ප්‍රතීචාර,
සෙල්ලම අදටත් මිතුරා අතීජාත
රැප ගොඩදැම්මා .පැවා ප්‍රාතීහාර
ප්‍රතමාදාර නෙමේ ප්‍රත්ක්ශ ප්‍රතීකාර

පස් පවෙන් කැඩුනෙම සුරා මේරේ
මෙක අංගං සටනක්, වැදුනම බොලාට තෙරේ
වීශ පොවපු හීය පසාරු කරං ගීයේ
අවස්තා වාදි ඔලු,මාලු බාද්දී බොර දීයේ

වැඩ බැරී දාස කීයවනවා වීකාරෙන්
අනුන්ට වල කපලා එරීලා වීශාදෙන්
සොකරී විමානෙන්, මරසී ත්‍රිමානෙන්,
මගේ වර්ස් රස කෙරුවා ඇන්ටා ගීටාරෙන්

ගතීන් දුර හිටියත් හීතින් තාම උඹ ගාව
ගැස්සීලා නැගිටිද්දී ඉස්පිරීතාලේ උබ ඇද ගාව
මීල කරන්න බෑ කරපු කැපකීරිම්
සමාවෙයන් තාත්තේ දුන්න නම් උඹට කලකිරිම්

මහීපිට අගලක් නැ, අහසේ මාලීගා
නගීද්දී ඉනී මගේ බලං ඉදීං බොලා මං දිහා
මැරී මැරී ඉපිද සසරක කරන චාරීකා
ස්තුතීයී දෙවීයනී ඇසුවට කරපු යාතීකා

මේක වෙන තැනක්
හිතේ ඉලක්ක රැසක් තියන් ඉවසීමෙන්
සීරුවෙන් පාද තියන ගමනක්

අපායකින් වට වූ, මට ම වෙන් වූ සීමාවක
තනා ගන්න ගමන් ඉන්නේ මම දිව්‍ය භවනක්
විචාරයක් නැතුව මඟ හැරියා දින
මට මදි දැන් දවසකට පැය විසි හතරක්

🧩 සිතුවිලි, විරුද්ධතා සහ විශ්වාස

“වැරදි යි” කියන දේවල් වල පේනවා හරි බව ක් මට
“නිවැරදි යි” කියන දේවල් වල පේනවා වරද ක්
බලන්න එපා රවලා! මට තියෙන්නේ මේ ලොකේ
සියයකි න් අනූ නමයක ට නැති මනස ක්

මං ආස නෑ රස කවලා, රන් කූඩුවෙ දමලා
අන්ඳලා, බොරු මවලා සනසන්න කාවවත්

කෘතවේදි යි දශ-විධ ශිල්ප දුන් න පාර ට
මං මේ කලාව ට අධිගෘහිත “රාවණ”
මං නෙමේ චරිතේ විශාල ම

ආවා ට හිනාව දාන්, දන්නවා සතාව මං
පායන්නම් මං “හඳ” වගේ, දාක ත් අමාවක..

ගලන දොලකි ජීවිතේ
මගක නැවති ඉන්නේ නෑ මන්
හමන සුලගත් මේ දෙසේ
මාවම තවමත් විශ්වාසයි බන්

විශ්වාසයි මන්
මට විශ්වාසයි මන්
විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි මන්

Written by Big Doggy, Dilo & Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply