දේවත්වෙන් | Dewathwen by Lil Rome Praba [2025]

Sinhala song lyrics with music notes illustration

දිය යටිං ගින්දර ගේමක් දෙයි

එහෙමත්වෙයි මේ මත් වෙයි 

හැමදාම ඉන්නෑ මේතත්වේ

ජීවත්වෙයි දේවත්වෙන්

දේවත්වෙන්

දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්  //

අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම 

ඉස්සර call ආවා මුලු බූස්සෙම

මම සූක්ෂම මම පුල්ලි ගැහුවා මුලු කූට්ටම 

මම කරේ දාගත්තෙ නෑ හැම හූ*තම

ආසම වල පල්ල අබරන්න

සෙල්ලම පන්න පන්න කලබන්න

100ක් ආවත් මාව පරදන්න

කෝටියක් ඉදී මාව නරබන්න 

යමපල්ලෙක්නම් බොක්කක් ඌත්

අම්මාපල්ලා දැං සෙල්ලම ගූ 

විනාසේ විශාදේ ආතල් ලූ

මල් සිංදු නෙමෙයි කිවුවේ කෙල්ලට ලූ

දැං මේ තත්වේ මගේ කාලයක් ගතවුනා බේබද්දෙක්

තේ නෙමෙයි වැවුවේ අපේ ගේ වත්තේ

සැලකුවා කොහේ ගියත් දේවත්වෙන් 

වැඩි දේ දුන්නා දිලින්දාට 

සහනයක් ලැබෙයි කලිං දාට 

විපාක ලැබෙයි කෙලින්නාට

සල්ලි තියනවනං පිං පාට

අපි කොල්ල කෑවා 

අපිව දැකලා මුං මුල්ල කෑවා 

කිබුල්ලුනං මඩ රොල්ල කෑවා

කෙල්ලෝ දුවං ඇවිත් මස් පොල්ල කෑවා

උං දුන්නා ගැහුවා

සාක්ශි ගස්‍ යට ආයුධ පස් යට මේවා හේතු හාස්‍යට 

තුං තේරවිලි දුන්නේ බාස් යට . මං ආසයි ත්‍රාස්‍යට

master plan main aim

කොච්චියෝ කැරකෙයි එහෙං මේහෙං

කෑවේ සීනි හකුරුයි නේ මේ

කල්‍යානි රට යද්දි තේ රේ

උදේ පන්දර wake up වේ

ගෑනු කතන්දර break up වේ

රූප සුන්දරී makeup වේ

අපි වගේ වෙන්න බෑ මේ කප්පේ

තරගේ කවදත් දිනුං 

වැරදි ඇහෙන්නෑ කාගෙවත් බැනුං

මිනුං නැති බැංකු ගිනුම්

අපි ගේම ගහයි ඔන්න කනෝ පිනුං

දිය යටිං ගින්දර ගේමක් දෙයි

එහෙමත්වෙයි මේ මත් වෙයි 

හැමදාම ඉන්නෑ මේතත්වේ

ජීවත්වෙයි දේවත්වෙන්

දේවත්වෙන්

දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් //

දිය යටිං ගින්දර ගේමක් දෙයි…

මගේ කොට්ටාශේ ග්‍රාම 

පෑගුවේ තාර place තාම 

අපේ ආශ්‍රේ අවතාර 

සුදු හම කලු හම

රැවටෙයි පොත්ත සුදු උනාම

මේවා තේරෙයි ලොකු උනාම 

හිත හොද පුතු තාම 

ගෙදර එන්නේ හිතුනාම

දේවත්වෙන් ඉන්නේ රෙස්පා 

මම පිලිපදින්නේ S 5

උබලා Gangster නෙමෙයි හුත්තෝ 

කුඩු ගහන තොපි ඩස්පා

උබලා තැටියේ රත්වෙයි

කල ගුන මේ බවේ අත්වෙයි

නැහෙන්නෑ එකම දේ මත්තේ 

හැමදාම ඉන්නෑ මේ තත්වේ

මාරයා සමග වාසේ නිල නිවාසේ ඉජුලු කිජුලූ රහසේ

තාරකා බලං අහසේ 

වලලලා ගොඩ ගන්නේ මේ මාසේ

ප්‍රභා පිටියෙනං සුන්නත් දූවිලි 

කට්ටඩි දැක්කම දිශ්ටිය Slow උනී

දරුවෙක් එක්කලා වින්දා සෝගිනි

මහසෝනට පොර දුන්නා මෝහිනි

පොරොන්දං බැලුවා හෙවුවා පරස්තා

හෙවුවට set උනේම නෑ රස්සා

ගෙදර ඉන්නමයි ආසම මං 

මොකෝ මගේ යාලුවෝ ඔක්කොම රස්තා

බූතයෝ පහනට එති 

ශබ්දය ආයුධ වෙයි

විෂ නාශක ආයුෂ කෙටි

පරිනාමනයෙං ම පාවලා දෙති

රකිනවා චාරිත්‍ර 

වටහාගත්තා මං අනිත්‍ය

රටට කෙලින උං දොත් මුදුන් දී දානවා කානික්ක

දෙයියන්ටත් රෝම දාගන

ලිපිකවරෙක තිබ්බා ලාකඩ 

අපි දාපු ශිල්ප වැරදුනානම් එදා 

මැරිච්ච තැංවල ගස් මෙලහකට 

දිය යටිං ගින්දර ගේමක් දෙයි…//

Written by  Lil Rome Praba

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply