July 2025

හැමදාම | Hamadama by Yuki Navaratne [2025]

Dreamy contemporary indie-pop track capturing the ethereal feeling of deep romantic connection. Song Lyrics දෙතැනක උන් අපි දෙන්නාහමුවන්නෙ පැරදීලාඒ හින්දා නවතින්න ඕනා… හැමදාම නුඹෙ වීලාහද මන්දිරේ දීලාසැනසෙන්න මට නුඹව ඕනා…

දකින හීන | Dakina Heena by Lahiru Pramodaya x SANTHUR [2025]

දකින හීන මදි වගේළු නින්දක් නැතුවා හොයන ජීවිතේ ලැබේද මොහොතක් හිතුනා පායා එන්න අහසේ මා සිත්තරාවියේ දෑසේ කෝල බැල්මෙන් මා වශීකලානේ යාවී දෑස මානේ නිවුනාම ආදරේ නුඹ ළග ඉන්නට හිතුනා…

සැඩ වරුසා | Sada Warusa by Ashan Fernando [2025]

හමුවෙන්නට ආයේ තව දවසක් සොයනෙමි සංසාරේ හුස්මත් මදි වාගේ තවමත් නුඹ සිහිවන හැමවාරේ මැකිලා මන්දාසේ දැනෙනා තනිකම රහසේ ගෙවිලා ගිය කාලේ රිදෙනා මතකය නුඹගේ සැඩ වරුසා ඇද හැලුනා නුඹ ගියදා…

දුකට නටන්නේ | Dukata Natanne by Kasun Wickramasinghe [2025]

බොරුවට බෑ කියන්නෙපා ගොතලා බොරු කියන්නෙපා රස්තියාදු වෙන්න බෑනේ තවත් මේ වගේ මට තව කෙල්ලෙක් හොයන්න වෙනවා මගේ හොද වයස ගෙවෙනවා ටික ටික කොන්ඩෙත් යනවා හිතේ ඉන්නේ නුඹමයි කෙල්ලේ එත්…

නොඑනා | Noena by Raveen Tharuka [2025]

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා නොඑනා ඔබ…

දේවත්වෙන් | Dewathwen by Lil Rome Praba [2025]

දිය යටිං ගින්දර ගේමක් දෙයි එහෙමත්වෙයි මේ මත් වෙයි හැමදාම ඉන්නෑ මේතත්වේ ජීවත්වෙයි දේවත්වෙන් දේවත්වෙන් දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් // අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම ඉස්සර call ආවා මුලු බූස්සෙම…

අකීකරු | Akeekaru by Zany Inzane [2025]

Assertive drill track defining spiritual resilience and lyrical dominance. Song Lyrics Cannabis මැව්වා melodiesඉතුරු වෙන්නේ දාන memoriesහලන්නේ කශේරුකා නැති එවුන් Jellyfishවැදගත් එක දෙයයි “inner peace” කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත්යන්නෝනේ…

දෑසේ දෑසේ | Dase Dase by Ridma Weerawardena ft. Anu

නීල නෙතුවන් පුරාමාගේ දෙසවන් සරාආදරේ පෙන්නලාදෑසේ සේයා අතුරා ආදරේ පෙන්නලාජීවිතේ මං තියා මා දෑසේහී කපනා මගේපාවි පාවී ඒ සිහිනේසීත හිම යාමයේ මා හාතුරුලේ සැගවී ගියේ දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේයාවී…

මට සැනසෙන්න | Mata Sanasenna by Sashrika Semini [2025]

සේයාවක් වාගේ ජේනා දෑසක් යාවිලා මා හා සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ සේනාවක් මල් පීදීලා ඒ යායේ කුමරෙක් ඉන්නා දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ සඳ පයා පායා රෑ අභසේ රස…