නීල නෙතුවන් පුරා
මාගේ දෙසවන් සරා
ආදරේ පෙන්නලා
දෑසේ සේයා අතුරා
ආදරේ පෙන්නලා
ජීවිතේ මං තියා
මා දෑසේහී කපනා මගේ
පාවි පාවී ඒ සිහිනේ
සීත හිම යාමයේ මා හා
තුරුලේ සැගවී ගියේ
දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ
යාවී යාවී ඈ පාවී පාවී
දෑසත් පැටලී මාගේ
ඔය දෑසේ
ආවත් නාවත් හැබැහින්
හීන සිතුවම කලා ඈ
රෑක තුන් යාමයේ
දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ…
නීල නෙතුවන් පුරා…
දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ…
කදුලක් තියා
සුසුමක් තියා
සිහිනේ සදා
මගේ වෙලා
written by Thilina Boralessa