හිතින් අල්ලා ගත් | Hithin Allagath Adare by Ridma Weerawardena

Sinhala song lyrics with music notes illustration

බිඳුණු හදවත රිදෙනවා
බැඳුණු ඔබෙ හිත සොයනවා
ආදරේ තව තියෙනවා
දැනෙන හින්දම සොයනවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

මතක හදවත නිවනවා
හිතේ හැමතැන ඉන්නවා
ආදරේ බව දන්නවා
හිතින් ලඟබව දැනෙනවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

ඉඳහිටක කවි ලියනවා
ලියන කවිවල ඉන්නවා
සුවඳ තාමත් දැනෙනවා
ලඟ නැතත් ලඟ ඉන්නවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

written by Dilan Devinda

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply