සරුංගලේ | Sarungale by Ridma Weerawardena ft. Nipuni Herath

Sinhala song lyrics with music notes illustration

ආදර පවනයි සිත්මල පොපියයි
ජීවිත කතරයි බාධක පවුරයි

ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයි
පවනේ හැරයයි නිලඹර පාවෙයි

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

දෑසත් බැඳුනා මුවමල දුටුදා
ආලය ගැලුවා හදවිල උතුරා

ආලය පැතුවේ රාගය තවරා
නුඹ නෑ කිසිදා සිතුවිලි අතගා

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

මා සිත නුඹ ළඟ කිම මා අමතක
පාළුව තනිකම පාරයි මා නෙත

හදවත පාරන අතීත අන්දර
පවසයි නුඹ හිත පාරපු අන්දම
කවුදෝ නුඹ..සරුංගලේ

written by Savindra Madushan

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply