ආකාහේ ඉඳලා | Akahe Indala by Ridma Weerawardena [2025]

Sinhala song lyrics with music notes illustration

ආකහේ ඉදලා
ජීවිතේ සොයනා
හීනයේ නිවිලා
මා ඔහේ හමනා

තාරුකා තිබුනා
නිවිලා ඔහේ තියා

දුවනා..පිහාටූ ආදරේ
සැගවී කොහේ ලියැලෙනවා.
අහසේ…කොහේද මා
හමුවුනා

අහසේ කොහේද මා
හමුවුනා

තාමත් මන් තාමත්
කීවේ නෑ ගීතේ මේ මන්
ආයෙත් මේ මන් ආයෙත්
ඒ හීනේ පාවී ඉන්නම්

සරලයි ඔහේ..හිත ඉගිලෙයි හිමේ
මා දන්නවා ඇයි කියා

එහෙනම් පාවීලා
ඉගිලේ .මිදිලා හමා..

දුවනා..පිහාටූ ආදරේ…

written by  Buddhi Sandeepa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply