මදේ හිස් ඩිස් | Made His Diss by Lil Rome Praba [2025]

Sinhala song lyrics with music notes illustration

නැති උනත් දිය බිදක් කතරක තනි උනත්

ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක්

කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා 

ලගම එකා මකුලුවා  දැල් දැම්මා පැටලුනා

කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු මන්තරේ

ප්‍රභා හොයාගත්තා අන්තරේ

පටලෝලා බාරගනී ඒවා  මං කරේ කියලා

ඉතිං අයුධ කෝ. ඒවා දාලා ආවා  බංකරේ

පාවලා දෙනවුන් පාවලා දෙනවා රට ජාතියම

බොරුව හා නාඩියම . රග පෑම තමා නියම

කපිතාන් සැර සුනා මොකෝ වෙනස් උනා දියබ

 ප්‍රතිපලයට  සාක්ෂි   දාඩියම

පොඩි සද්දෙටත් කට්ට අස්සේ හැංගුනා ගල් ඉබ්බා

ප්‍රසිද්දියේ මල් තිබ්බා රහසේ උගුල් තිබ්බා

වෙඩි වැදුන වෙලේ ඌ ත්‍රස්තයාට හෙන තිබ්බා

කරේ අරං අපු මට කරේ ආපු වෙඩි තිබ්බා

ලස්සනට හද පායද්දි  නරී හිටියා හූ කියන්න

මීගමුවේ කොල්ලෝ දැං දයාවති ශූ කියන්න

මල්වට්ටියේ ගු තියන්න දෙන්නේ තොපිට බූදියන්න 

 ගම්බාර දෙයියන්ට කරන්න ආවේ හුනියං ද ?

එනවා යනවා පරපුරක් මාරුවෙනවා උවදුරක්

සීයට ටොකු අනී ලොකු වෙලා මුනුපුරත්

කරත්ත දැක්කගමන් තේරුං ගන්නවා සමහරක්

බෑ කිවුවත්  කරත්තේ   බදිනවා මයි හරක්

කරත්ත උරුම හරකුන්ට පවු හරක් මරපූන්ට

ඊර්ෂ්‍යාව පිට දානවා හූල්ලලා බැනපු උන්ට

නැති කාලේ අගේ දැනුනා මිනිය බදං අඩපූන්ට

ස්තූති කරා හැම දාම  මාව හලපූ උන්ට

මදේ හිස් ඩිස් එනවා 

පකේ ඩිස් ලිස්සෙනවා

රේඩාර් එකට පොඩි පාත්තයොත් දිස් වෙනවා

දරුවෝ ඉන්නේ  මිස් එනකං

ප්‍රින්සිපල් කිස් දෙනකං

මමත්  ඉන්නේ  උබලා ඔය එනවා කිවුවා  ඩිස් එනකන්

Written by  Lil Rome Praba

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply