Stereomiinds

හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනානෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවාගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනාමා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා හඳේ මැවූ ආලින්දේ රසේ…

කණ්ණා | Kanna by Stereomiinds ft. Kusal Lakshan & Nipuni Herath [2022]

මා සිර කළ ඒ මාළිගයේමේ පැලේ නුඹේ උරතලයේ නීල නයන මුදු කෙහෙරැලි රේඛාආල වඩන නලලත රන් තිලකාපීන පයෝදර හීලෑ කරනාසේල දුහුල් මන සලෙලුන් ගැටුනානාරි ශ්‍රියා කවි කන්කලු බන්ධාරජු මන සනසන…

සල්ලිත් නෑ කෙල්ලොත් නෑ | Sallith Na Kelloth Na by Stereomiinds [2022]

පාවී පාවී මාගේ ලෝකේ සාමෙන් උන්නෙ තනිවීහීනෙන් වාගේ නාරි බැල්මක් මාගෙ නෙතු හා යාවිඑවන් ශ්‍රියාවෙන් පිරි අඟනක් නෑ කිසිදා ලෝකේ හමුවීජීවන ගීතේ ලියනට එක්වී වෙනවාදෝ මා භාරී අතමිට කාසි ඔබ…

මේ මාවතේ | Me Mawathe by Stereomiinds ft. Asel Pandigama

හිරු අවරට යන යාමේ මේ දිහාමං මාවත් පුරාසයිකල් සීනු හැඬවුනා නෑ සෝ තැවුල් අප සිත් වල සිනහා ඉතිරුණාමුදු වෙරලේ පා නගාසෙල්ලම් කරමින් කල් ගෙවා සියොතුන් විසිරී ආකාසේ දුර ඈත සිතිජයට…

මනාලි | Manali by Stereomiinds ft. Rashinie Gamage [2021]

මල් හසරැල්ලෙන් ඔබ මුව සරසාලාදෙව්ලිය පරදන රූ මානේ මෙදානිල් දෙනයන යා වී ආශා මවාරන්වන් සේලේ හද යයි පැටලී මා කිංකිණි නගාවී – සියුමැලි පා තබාවීපතිනිය වෙන්නට මා අතිනත වෙලාඅංජන සිනාසී…

දූවිලි මල | Doowili Mala by Stereomiinds [2021]

පානා සිනහ සේනාමා හා හැඟුම් මවනාසුරඟනක් සේ පේනාසුරඟනක් සේ පේනා ආලෙන් දෑස දල්වාකෝලෙන් මදෙස බැලුවාතරු දෙනෙත් යුග ඕනාතරු දෙනෙත් යුග ඕනා පරිදාවෙන් වැසුණු ඇගේහසරැල් සුවය ගෙනේවීඅනුරාගී පෙම් හැඟුමේහදවත මා ඇවිලේවී…

වේදනා ලොව | Wedana Lowa by Emunity ft. Stereomiinds [2020]

වේදනා ලොවේ මගේආදරේ මැවූකුරුටු ගෑව ජීවිතේකොහි ගිලී ගියේවේදනා ලොවේ මගේආදරේ බිඳේකුරුටු ගෑව ජීවිතේනැත මැකී ගියේනැත මැකී ගියේ… හඬා මැද වැලපුම්පියාඹන විහඟුන්සූරා කති මළවුන්ගිලී කොහි මිනිසුන්ගියේදෝ….ගියේදෝ… දරා නෙක කැළඹුම්ඉරා හද වියමන්පලා…

හෙළ නද | Hela Nada by Stereomiinds ft. Rashinie Imasha Gamage

පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙ පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙ ජෝචරාජ සම තේජ භිරාමායගතාම රන ජෝචර සෝමාවජිත කුල නොතෙවන්ට විරාමානාරේන්ද්‍ර සිංහ නර නායක බෝමා පරමාතීශෝභ චරිතේලංකාපතිනාරේන්ද්‍ර සිංහ නුපතෙනාරේන්ද්‍ර සිංහ නුපතෙ

Aa (Stereomiinds Version) by MalindaG ft. Ravi Royster

නීල නෙතු මගෙ දෑසෙ හංගාඒ දෙතොල් පෙති හීන බින්දාඈ දෙනෙත් යුග මාගෙ රන්දාඈ ඈ ඈ අද නෑ සීත හිම මත පාට අතුරාහීන ගෙත්තම් ලෝක මැව්වාඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑයළි නෑ…

ශෝභාව ඒ | Shobawa Eh by Rameez Rassdeen ft. Stereomiinds [2020]

ශෝභාව ඒහද පාරා මැවේකීවා මගේපන සේ ආදරේ මග තොට දිගේහැගුමන් මගේසගවා ඔහේවිදි ප්‍රේමියේ පෙම් පිරී දිදුලන සදේඉගි කෙරූ දෑසම ඔබේකදුලු වෑහෙනු දැක මගේහිරි වැටුනු හිත තනි වුනේ ශෝභාව ඒහද පාරා…