ශෝභාව ඒ | Shobawa Eh by Rameez Rassdeen ft. Stereomiinds [2020]

Sinhala song lyrics with music notes illustration

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් පිරී දිදුලන සදේ
ඉගි කෙරූ දෑසම ඔබේ
කදුලු වෑහෙනු දැක මගේ
හිරි වැටුනු හිත තනි වුනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් බැදි චන්ද්‍ර මණ්ඩලේ
දැක ඇදුනු අහසම මගේ
සිතා බිදි තරුවක් ඔහේ
වැටෙනු දැක මා පැතුවා සෙනේ
පැතුවා සෙනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply