Rasika Wijeratne

සපුරා තහනම් | Sapura Thahanam by Rasika Wijeratne ft. Ravindra Meegamarachchi [2010]

සපුරා තහනම් ආදරේ මට නම් නෙතු පියා ගන්න සදහට ටික දිනයි තියන්නේ නොදැන ඒ නුඹ විමසුවත් ආදරේ දැයි ඔබට මං අතරමං වී ගොළු වුනේ ආදරේ නිසා මං මගෙ අවසන් හුස්ම…