Raveen Tharuka

හැමෝම කිව්වා | Hamoma Kiwwa by Raveen Tharuka [2020]

A poignant 2020 emotional ballad by Raveen Tharuka exploring class inequality, heartbreak, and resilience. Song Lyrics ආදරයෙන් සාදරයෙන්පිළිගන්නා මුල් දින අපව කාලයකින් වේගයකින්අමතක වෙනවා ඒ අයට යායුතු මං මැරිල ද…

මනරම් හැන්දාවේ | Manaram Handawe by Malith, Yasas & etc

Ethereal romantic collaboration celebrating a soulful union during a beautiful evening. Song Lyrics ආදරේ දැනුනා නම් සදේඒ නුඹ හින්දාම මේ වගේ රෑ සකේපිලිගත් මන්දිරේහිත කියවන්න ආසයි ඔබේ නැලවෙන්න තුරුලෙවිදගන්න රිසිසේමගෙ…

වැස්සක් වෙලා | Wassak Wela by Raveen Tharuka [2026]

Deeply atmospheric and romantic ballad celebrating a love that feels like a natural force. Song Lyrics සද සරසා තිබුනාතරු හිනැහී උන්නාමල් පිපිලා මන්දාරමේ ඔබ හා මා බැදුනාහද මඩලේ පිරුනාවචනෙන් පවසන්න…

මට ආයේ ඕනා | Mata Aye Ona by Raveen Tharuka [2025]

Melodic romantic ballad capturing a deep longing for reconciliation and emotional healing. Song Lyrics මුදා ඊයේ වූ සෑමදේහදා ආයේ මේ ආදරේඑදා වාගේ මාගේ අතේවෙලී එනවාදෝ ඉඩෝකාලේ හීනේක සේගෙවී යාවී ස්නේහේ…

නොඑනා | Noena by Raveen Tharuka [2025]

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා නොඑනා ඔබ…

හැන්දෑවක | Handawaka by Malith, Yasas, Raveen & Piyath

Serene romantic pop capturing the magic of a transformative evening encounter. Song Lyrics හැන්දෑවන් ගෙවුනාවේනුඹගේ ඇස් මානේරහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේපහසේ ආදරයේතුරුලේම විඳිමී සුවසේ හදවත මම පා… කලානුඹේ දිහා බලා…

හිමි නැති ආදරේක | Himi Nathi Adareka by Raveen Tharuka [2024]

මංමාවත් පාලුවේ ගිලිලානුඹ මා නැවතූතනිකම රිදවාන යළි දැනුනාසිහිනෙක වුව ආයේ ළඟ මැවිලානොම ඒවි සැනසූනිල් නෙතු නොගැටේවි යළි කිසිදා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි…