මට දැනෙනා | Mata Danena by Raveen Tharuka [2026]

A deep love felt through pain and warmth.

Song Lyrics

මට දැනෙනා | Mata Danena by Raveen Tharuka [2026]

වෑරී වෑරී රිදුනා
දුක දෝරේ දෝරේ ගැලුවා
මං මත්වී ඔය ඇස් මත්තේ
ගිලුනා

රෑවී එලිවී ගෙවුනා
මං ඇහැරී ඇහැරී බැලුවා
ඔබ හැබැහින් ආවත් මත නිවුනා

මට දැනෙනා ආදරයක් තිබුනා
ඔය හෙවනේ මම නිවුනා
මට රිදෙනා තරමට හිත තලලා
සදටත් වඩා දුර ගියා

ආලය ඔබේ
සද දිය දෝතක් වගේ
අඩ අදුරේ සුවසේ වින්දා

මේ පපුතලේ දැවටී සුවද සේ
වීනා නද මට ඇසුනා
මේ සංසාරේ සුරකින්නම් ආදරේ
නෑ පරවෙන්නේ සුවදයි මේ ආදරේ

මට දැනෙනා ආදරයක් තිබුනා…

Song Information

  • Song Title: මට දැනෙනා (Mata Danena)
  • Artist: Raveen Tharuka
  • Lyrics: Nisal Fernando
  • Genre: Sinhala Pop / Romantic Ballad
  • Language: Sinhala


Song Summary

A romantic ballad that expresses love felt deeply through emotional pain, longing, and quiet moments of connection.


Song Meaning

“මට දැනෙනා / Mata Danena” speaks about a love that is intensely felt rather than loudly spoken.
The song blends sorrow and comfort, showing how love can both wound and heal.
Imagery like moonlight, fragrance, and soft music reflects a relationship that survives pain and promises devotion beyond darkness.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Mata Danena?
Emotional love, pain, healing, and deep attachment.

Who is the singer of this song?
Raveen Tharuka.

What mood does the song carry?
Romantic, emotional, and introspective.

What genre is Mata Danena?
A Sinhala romantic pop ballad.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *