සාරා | Zaara by Hector Dias ft. Athula Adhikari [2022]

සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

තරු එකිනෙක ගාව
සද මුමුනන ගීය
ඔබට කියා දෙන්න
බැදෙමුද අපි හාද

ඉගිබිගි දෙන දෑස
නොකියා කියූ රහස
මගේ විතරක් වෙන්න
ඔය හිත දෙනවාද

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

written by Denzil Nugegoda

hector dias songs , Hector Dias daughter , hector dias age , hector dias wife , hector dias family , hector dias cover songs , hector dias nilwan muhudu theere , athula adhikari chords , athula adhikari songs , athula adhikari wife , athula adhikari song lyrics , athula adhikari contact number , hector dias , hector dias age , nilwan muhudu thire mp3 download , hector dias family , yashika subhashini , hector dias family photos , hector dias date of birth , hector dias songs mp3 free download , hector dias d major , hector dias wedding photos , hector dias house

වෙන හිතකට | Wena Hithakata Thurulu Wela by Athula Adhikari

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තාරුකා පෙලින් එහා | Tharuka Pelen Eha by Athula Adhikari

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා

කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු

තරහෙන් අහක බලා | Tharahen Ahaka Bala by Athula Adhikari

තරහෙන් අහක බලා | Tharahen Ahaka Balaතරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

පෙම් හසරැල් සගවන් මුහුනේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැදිලා රහසේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා

තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

ළංවුණොතින් මොහොතක් ඔබගේ
සුවදේ රැදිලා මසිතේ
දුක් වියවුල් නිවෙමින් දැණුනා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා

තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

සිහිනේ විලසේ | Sihine WIlase by Athula Adhikari

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා

දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා

නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා

සඳ තරු මල් | Sanda Tharu Mal by Athula Adhikari

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

සඳ වරුණාවට | Sanda Warunawata by Athula Adhikari

සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ…

පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ…

හඳ අහසේ හිනැහෙනවා මිදුල පුරා රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි හැම පැතිරේ
අපි මිදුලේ නටන වෙලේ පහන නිවා යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකෝ හඳ මාමේ…

මල් උදයේ හඳ නැතිලූ හඳ එන රෑ මල් නැතිලූ
ඇයි ඔය සේරම එක පාරට නැත්තේ
මල් පිපිලා උදේ හැඩයි හඳ පායා රැයේ රුවයි
එතකොට රෑ මෙන් උදෙත් ලස්සනයිනේ…

සඳ එබෙන් එපා | Sanda Ebennepa by Athula Adhikari

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

රන් පලසේ වැතිරී | Ran Palase Wathiri by Athula Adhikari

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

කුමරුනේ මගෙ හදවත ලඟ ඇත
සිත ඔබේ රැඳිලා
කුසුමියේ ඔබෙ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

පෙර කාලේ බාලොලි | Pera Kaale Baaloli by Athula Adhikari

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

සැමදා ජීවන මංසලෙ
සොහොයුරු දමින් බැදී
මිනිමුතු මවාලු මාවතේ
කිරුලක් සදන්නෙමී

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

ඔබගෙ දිවි මග රන්
තරු පෑලක් මවා කියා
සඳරැස් ලතාවෙ මෝදු වී
ආලොකයක් වෙමි

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ