Sam-P

නුබේ ආශා | Numbe Asha by Zany Inzane ft. Sam-P [2022]

අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්කිසිදෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන් හේතුවක් නෑ මට රණ්ඩු වෙන්නපුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ…