සුලෝචනාවී | Sulochanawee by Hashan D Balasuriya [2016]

සුලෝචනාවී
දේදුන්නක් සේ පායා
සැන්දෑ අහසේ
සුලෝචනාවී
මායාවක් සේ හැංගී
කොහෙදෝ තනිවී

බොහෝ ඈත
පාට අතර
ලස්සන සොයමි මා
සිනාසෙන්න බැහැ මට
පමා වැඩී මා
කම් නැහැ මිතුරියේ මතකය
අමතක කරමි මා
මියගිය සිතුවිලි අතරේ
වැලලෙන්නෙමි මා
සුලෝචනාවී
සුලෝචනාවී
සුලෝචනාවී

දේදුන්නක් සේ පායා
සැන්දෑ අහසේ
සුලෝචනාවී
මායාවක් සේ හැංගී
කොහෙදෝ තනිවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here