පුෂ්පේ | Pushpe by Pushpe ft. Costa [2021]

කොස්තාමාලේ හේ හේ හේ
අද අලුත් දවසක්
මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

ඔය කවුරුත් හොදට දන්න
මගේ නම පුෂ්පේ
සක්විති රජ මම
තනමල්විල පැත්තේ
පොලීසියේ පොතේ මගේ නම නම් නැත්තේ
කොල පිටුවල ඔතලයි ඇද්දේ

It’s been a while since you heard from me
on the ground every night like I used to be
මල් පොහොර ආධාර නැති වුනා
යන එන මං මට නැති වුනා
was kept on booming
මන්ත්‍රී අයියගේ ලියුමේ පිහිටෙන්
පිට රට වල පොඩි පොඩි කඩවල
මල් ටික ටික විකුනන් මං ඉන්නේ

swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්
ඩිලිවරිස් පෙන්ටින්
පික්මී එකේ කොල්ල මිසින්
කතා දෙකක් නෑ ඌ කොහේ හරි
දැන් ට්‍රිප්පින්

මලක් කඩන් වරෙන් ලතා
මට අරහේ යන්න ඔතා
පතා ආවේ යන්න ඔතා
ෆුලි බේක්ඩ් රජෝ
මං දැන් මිසින්

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

රාවනාගේ කාලේ ඉදලා එන්නේ
සීබීඩි තයිලේ
සුද්දා ගල විදින්න කලින් අපිත්
ටීම්ජී හයි නේ

ලීගලයිස් කරලා ගමුද
අපේ පරණ තත්වේ
බ්‍රව්නීස් නෙවෙයි
හදමු කැවුම් එක්ස්පෝට් කරමු
හැම පැත්තෙන්
සුරංගනා කතාවලින් වැඩක් නෑ
වී ඩෝන්ට් නීඩ් දැන් සිරා වැඩක් කරමු
මචං චේන්ජ් ද සිස්ටම් ඇන්ඩ් බිලීව්

අල්ලපු ගෙදර ඇන්ටිගේ කතා වලින් වැඩක් නෑ
නිකන් බලං ඉන්නවා විතරයි සපෝර්ට් එකක් නෑ
swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්

තනියම ගේම ගහගෙන ආවේ
සරමටවත් නෑ කියලා ආවේ
ලොකු ලොකු බෙහෙත් දෙන කඩවල වාගේ
ඇවිල්ලා තියෙන්නේ අපේ මල් වාරේ

අපෙනුත් ගන්නකො මල්
ඉවර වෙන්නේ නෑ තියෙනවා තව කල්
ලංකාවේ දැන් ඔක්කොම එකතු වෙලා කියමු
2021

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු