සුභ | Suba by Apzi & MIGZZY [2026]
Aggressive 2026 drill anthem asserting artistic dominance and lyrical warfare. Song Lyrics Verse 1 ආවා අපි අපේ වාරේ ගන්නඅපි එන්නේ අපේ දේවල් උන්ගෙන් අරගන්න බෑ කිව්වා දේවල් කරලාම පෙන්නන්නරෑයක් ගියේ…
The biggest collection of Sinhala song lyrics.
Aggressive 2026 drill anthem asserting artistic dominance and lyrical warfare. Song Lyrics Verse 1 ආවා අපි අපේ වාරේ ගන්නඅපි එන්නේ අපේ දේවල් උන්ගෙන් අරගන්න බෑ කිව්වා දේවල් කරලාම පෙන්නන්නරෑයක් ගියේ…
කොහේදෝ ගියේ හැංගිලානුඹ මගේ ඇඟ පුරා ගිනි තියාදුර ඈත පේන නාන තොටුපලේකඳු ඉස්සිලා මෙහාට දිස්වුනේ දිය බේරී නුඹේ ගත තව දිලිසුනේඋණුසුම් වී මගේ තෙවනත එසවුනේමා පැරදී සුදෝ සුදු මල් විසිරුණේනුඹේ…
සඳක් බැස ගියා අවරගිරේඉරක් උදා කරලාමටත් ලොවක් තිබුණා මතකයිමම ඉමි සිහි කරලා පොත් මිටියක් ගෙන ගියේමල් පාරේසිහි වෙයි අද වගේ පාසල් කාලේහිරිමල් හැගුමන් පිබිදුනාහැගුමන් පහසේබාලේ ආලේමල් වගේ කාලේ No heyI…
Its really not like me to fall so quicklyසිහින ලෝකේ මැවිThe moment u met me, මා හිත සැලුනිI was hypnotized From your body language let me understand it.I know what…
මායාවේ ලංවෙලාහෝරාවෙන් මන මත්වෙලාමා වෙන්නෑ මංමුලාඉවසාගෙන හිටියට කෝලංමේලාවේ රෑ පුරාලස්සන විඳින්න හද පුරාමා කැන්දා යනතුරාසැරසී නුඹ එන මඟ ඉන්නම්.. මා නම් දඟ වෙන්නෑකිව්වම අහන්න කරදර නෑපැණිරස ඇරෙන්න රසයක් නෑවිඳිනට, යන්ද…
ඕනම දේවල් හොදට පේන්නපොත් අතර ලියාගත්තා මං හොදම දේවල් හොදම තාලෙ හොයන්ඒ මත්තේ තියාගත්තා මං මොන මරාලෙත් හොදටයි 🌙 හීන සහ අරමුණු හොදම හීනමයි පේන්නේනිදා ගත්තමත් ඒ නිසා,හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙම…
I’m cold like the winterand hot like the summeror boy you can handle meI need another loversomebody who can do me like Mr lover loverethnic authentic tropical stunners we were…
එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු දඟ යහනේ උනුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු…
දෑසෙන් මායාආශා ගේනාමොහොතක් පාසාමැවුනා සේ මත්වී මාහා හැගුමන් සේනාබමයි ඕනාමිහිරේ සුපෙම් පානා සන්සුන් හැන්දෑවේ නින්දාවෙසිත්සේ මැවුනාවේනිල්වන් නෙත් දෑලේපැටලෙන්නයි මං ආවේ ඉන්නම් මානෙත් මානේ ලංවී මේමත් යාමේ වින්දේහීනෙන් මා හීනෙන් මා…
සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමාදුර අනන්තෙට එහා තහනම් යතුරු සොයාඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයාහදවතට නෑ සීමා……සීමා නෑ හදවතට සීමා නෑසීමා නෑ හදවතට සීමා නෑසීමා…