පෙම් කැකුළ | Pem Kekula by DJ Mass ft. Apzi & Romaine Willis [2021]

Sinhala song lyrics with music notes illustration

I’m cold like the winter
and hot like the summer
or boy you can handle me
I need another lover
somebody who can do me like Mr lover lover
ethnic authentic tropical stunners

we were the lovers of ඉසුරුමුණි
එයා දාලා ගියා මගේ හිත පලුදූ වුනි
නට නට ඉන්න කෙල්ලො දැක නෙත ඇදුනි
පෙම් කැකුලු පිපිලා තාලෙට සැලුනි

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ
අන්ධකාරේ අන්ධකාරේ

wanna touch it and feel it cause my love be the realist
ain’t no other chick downtown
you wanna be this real as piece
still, undefeated baby
about to blow it in the dance floor
get the body eat it
now shake the fat booty like a high feat
make it daddy wanna make his wifey
I’m a genie in the bottle huh magic
DJ Mass with a classic

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ
අන්ධකාරේ අන්ධකාරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply