ඉන්නම් මා | Innam Ma by Iman Cader ft. Iraj, Louzy & Apzi [2021]

Sinhala song lyrics with music notes illustration

දෑසෙන් මායා
ආශා ගේනා
මොහොතක් පාසා
මැවුනා සේ

මත්වී මාහා හැගුමන් සේනා
බමයි ඕනා
මිහිරේ සුපෙම් පානා

සන්සුන් හැන්දෑවේ නින්දාවෙ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඔයා harley quinn මම වෙලා joker
ආදරේ ප්‍රශ්න batting ඔයා yoker
ඔයා ළගින් ඉද්දි දුක වෙලා දැන් broken
නුඹේ හදවතේ ඉන්න මම ගත්තා token
එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති
ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි
අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි
හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි
ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා
නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා
තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි
යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි

තරුකැට දිලිසෙන අහස වගේ
ඔබේ ආදරේ මට දුන් පහස අගේ
ඉන්න මගේ ලග දෙන්න මට වද
අමුතුම feelings දැනෙනවා මට
I’m in the mood boy touch it touch it
look me in the eyes when you rub it rub it
හිත බොලද වෙලා
සිත ඔකද වෙලා
පාවෙමු ඈතර අපි අපේ වෙලා
Imma rap im working with my patience
High heels right nails maintenance
Daddy on the source
wanna take it off
Baby මගේ ලෝකේ ඔයා වෙන්න boss

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

සන්සුන් හැන්දෑවේ නින්දාවෙ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply