අල්තිනා | Althina by Pinsara Rathnayaka [2020]

බොහෝ කලකට පෙරදි දිනයක
බිදී ගිය හදවතත් අරගෙන
නුඹ මතක් වෙන පාර මගහැර
ඈත යනකොට අයිලයේ මම

රතු මුහුණු ඇති වස නපුරු උන්
උදුරන්න යන නුඹේ පෙති රැක
ආයෙමත් මා දිහා නොබලා
අයිලයෙන් පැන යන්න ප්රේමිය

ගෙල බදා නුඹ හැඩූ දවසේ
මගේ උරහිස රැදි කඳුලු ඇත
යුධ බිමත් අයිලයෙත් හැම කොන
මට පෙනෙන්නේ නුඹම විතරය
නුබ රකින්නට මා නැති තැනක වුව
පරිස්සම් වී නුඹ ඉන්නවද?
දුම්රියට වැඩියෙන් හයිය ගෙන
එකවරක් කෑගසා
මම ආදරේ යැයි කියන්නද අල්තිනා…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here