රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

written by Achala Solomons

iraj u0026 ranidu,ranidu,irajproductions,iraj,iraj show,weeraratne,sri lankan radio,sri lankan rnb,sri lanka,ill noize,ninda noyana handawe,sri lankan hitz,sri lankan hits,ninda,nilan,sri lankan music,sri lankan hip hop,sinhala songs,sinhala,handawe,sri lankan pop,wasantha,illnoize,ahankara nagare,sinhalies,sri lankan songs,noyana,correy,ahankara,ahankaara,dukgannarala,hits

එකම ගෑනි | Ekama Gaani by Costa ft. KK [2022]

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

අද නම් මාරම දවසක්
නැගිට්ට උදේම ගමනක්
එතුව සැරට පන්දමක්
බලන්ඩ යනවා අඟනක්
පිම්බල වන්ඩීයේ ගමට
යනවා ඇයව කැන්දාන
කිරිල්ලී මගම එනවා
හඳහන් නැතුව එනවා
KK තමා මගේ නම
පට්ට කළුයි මගේ හම
සල්ලි ඇත්තේ මගේ ළඟ
ගලවනවා ඒත් දත
ගලවනවා ඒත් දත කූඩූ කරන් මම ඇය
කූඩූ කරන් මම ඇය කරනවා මම සැර

උඹ කරාට සැර මම නම් කරන් නෑ සැර
දාලා මං හොඳට වැර පස්සෙන් තමයි බර
ඒ වුණාට බාන් බොල මේ වැඩේ මාර කැත
Call කරලා තියෙන්නේ මචං මන් එකම ගෑනී ගැන
ඇයි බං අපිට මෙහෙම වෙන්නේ
KK බං ඇයි මට ගෑනූ ඕනේ
මේ ගෑනී තියාගෙන අපි
සහයෝගෙන් අපි බං ගේම දෙන්නේ
මොකටද බං කෙල්ලො දෙකක්
තියාගමු අපි එකක්
හදමු අපි බං බබ්බු ගොඩක්
ගොඩ දාමු අපි රටක්

ගොඩ දාමු මචං රටක්
දෙමු තාරුණ්‍යට හෙටක්
සෙට්වෙල තුන් දෙනා වක්කරන් නැටුම් තෙල්
ගහමුද ඕමි අතක්
හාමිනේ කැමතිනම් දැන් කියන්නද මං රැපක්
Scene එක ගමම දැනගත්තොත් උන් ගනී හොඳ සැපක්
මිහිරිම කට හඬක් හොඳ උඩරට කන්දක්
හඳහන් ගැළපුණත් නැතත් මේක නන් පට්ටම වැඩක්
කොස්තා KK Set වුණොත් පිස්සුම හැදෙන සඳක්
එකම ගෑනී set කරගෙන hit කරමු අපි වැලක්

Share කරමු මේ මගුල මොකද කියන්නේ කොස්තා
යන විදියට කඩේන් නවත්තලා ගන්න වෙන්නේ මචං astra
ආසයි ඒ ලැම ගස්සන දිගැස් තියන ගමේ කෙල්ලට
රොන් ටික බොන්න බලන් ඉන්න මැස්සෝ වගේද මේ කැස්ස
Ill take you from සාලේ to කාමරේ
මහන්සි උනාම හාමිනේ
Tag team එක mad scene එක මොනා වුණත් මම ආදරෙයි
හදමු නේ අපි බබ්බු ගොඩක් ගමු නේද සුර සැපක්
මචං අද මාරම දවසක්

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

Written by Costa & KK

Psychedelic හතු | Psychedelic Hathu by Costa ft. KK [2020]

තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු

වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු

ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු

ගුටිකාල හකු
ඇස් දෙක වෙලා රතු
වැඩිද මන්දා කාලා
කොල්ලෝ මැජික් හතු
පුටුව වෙලා අටු
දවල්ට කෑවේ බටු
මගේ සිංදු අහලා
උබේ කෙල්ලා අහලා සිංදු
කිම්බ වෙලා රතු

ඇයි බං කේලම
පිටිපස්සේන් කොටන්නැතුව
වරෙන් ගේමට
ඔතලා දෙන්නම් පන්දම්
වැදිලා යන්න තොපි සේරම

කැපෙන්නෑ නේ උබේ ශෝ
හේනට

psychedelic ආලේ බෙල්ලේ පිරිලා
මැණික් වාගේ
ගත්තේ පාරවක් දෙකයි මචන්
වැදිලා ටයිටැනික් වාගේ
ඕනෙ බං සාමේ
කාමරේ ඇතුලේ සාදේ
හංසමාලි අංසබාගේ හැදිලා වැටිලා මචං
මැද්දේ සාලේ

තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු

වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු

ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු

දැක්කේ මං මූණ කන්නාඩියෙන්
වැටෙන්නෑනේ නාඩි ෆ්‍රෙන්
වැටෙයි ඌරා මාරු වෙයි
මගේ ලයිට් පත්තු වෙයි
අටේ හිටියා වගේ බං
ඔරලෝසුව පෝස් වෙයි
ඇස්දෙක මගේ සෝස් වෙයි
අත් දෙක මගේ ෆ්‍රීස් වෙයි
ට්‍රිප් එක බං ක්‍රේසි
මට ට්‍රැක් පනිනව කේස්
හාට් බීට් එක රෙයිස් මගේ
දුවනවා මම රේස්
LSD කේස් කියලා හිතුවේ මං එවේලේ
නැගිට්ටම දවාලේ
හිතින් වෙලුන්නෑනේ ආලෙ
ඇඩික්ට් වෙන්නෙ නැහැ වගේ අනිත් දහ ජරාව
භාවනාව වගේ තුන්වෙනි ඇහැ අරින කලාව
වරෙන් අරං නලාව
උඹට කියන්නම් වෙලාව
වෙලාව

තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු

වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු

ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ගමේ කෙල්ලෝ | Gamey Kello by KK ft. Assasinandie [2020]

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

ඉන්නේ මම අහසේ නෑ කලබල
යන්නේ ඇයි කෙල්ලේ මෙහෙ බල බල
ඕනේ නෑ මට ඔය බොරි කරදර
හිත ඇගේ වනචර
හැබැයි හරි කඩිසර

බෙල්ලේ මාලේ මගේ රන් රන් රන්
ආයුධය ඉනේ හංගං
ඉවසිල්ලක් නෑ බං දැන්
සෙට් නැත්නම් රැප්
ගහන්නම් වන්නම්

ඔය නිරුවත
කෙල්ලේ කෙල්ලේ සීරුවට
වැදිලද මීදුමට
ගන්න එපා විහිළුවට
උච්චතම අවස්ථාවේ මුදුනට
කාමය පිරිලද
රාගය වෙනුවට

ගමේ කෙල්ලෝ ඕනෙ වාගේ
ඔයා ආවේ කෙල්ලේ සංසාරේ
නටමු අපි රෑ සාලේ
නලවන්න ඔය කද කාඩි වාගේ

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

සුළගක් සේ පාවී අහසේ ඉන්නේ මා පාවී
අහසේ ඉන්නේ සමග මා නාරී
චයිනීස් දුන්නේ මටනම් තොල් ලංවී
හැඩකාරී ඈ මගේ හංසමාලී

ඈ සුරතල් වත ප්‍රවීනා
චපාතී මට හැදුවේ කරීනා
ටෙනිස් ගැහුවේ මා සමග නම් සෙරීනා
හොදට උරලා ගත්තේ ඈ සකීනා

දැන් නම් ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙලෝ ලග ඇති බොරු ප්‍රෝඩා
වෙන ලෙඩ එපා මට නම් කොරෝනා
අපි ගාව තියෙනවා ජාඩි ග්‍රැම් නම් පුරෝලා

ගමේ කෙල්ලෝ කැමති ඇත්තා
හරි කෙල්ලෝ විතරයි
පිළිගන්නේ වැරැද්ද
එපා වෙලා මට නම් ඉන්නේ මේ හැත්ත
මැරුණත් මා සමග වලලන්න සල්ලී
අන්තිම කැමැත්ත
කොල්ලුපිටිය පැත්ත
කොල්ලෝ එක්ක බැස්සේ
ඩුප්පා පාර පැන්නේ
වන්වේ වෙන්න කලින්
කොළඹ ඉන්න කෙල්ලෝ
රිංගුවේ මේ කනෙන්
ගොඩ ආවේ වලෙන්
දුක වැඩි නිසා බැස්සේ නෑ හදෙන්
ආදරේ කලේ බොක්ක මගේ මැදින්
යුද්ධේ උතුරේ
යුද්ධේ හිත යටින්
ඇගේ වචන වැදුනේ පතුරමක් ලෙසින්

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

TECHNIQUE by KK ft. Costa [2020]

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

Slipping hot tea
My career on train
I got billionaire dream
Meant to millionaire friends
Now you ask how
but then you condemn
looking on the playlist of your new girlfriend
seen a understand every word she said
I said how I live it I don not pretend
I slipping the defense
your career decent
squirt on the body like a motor boat
your bich a resident in my modern home
hit the wrong band
when we were on the road
two year I never really cought a phone
Imma K
Imma leader
Imma call a throne
this a hood motherfoker
better watch your tone
sound check
I gotta postpone
cause I goota back stage
doing prom bomb

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

I made a dime of it
cause I put my mind on this
see Imma die for it and
I ain’t gonna lie about it

All the rounds with it
gotta couple pounds on it
now im swirling in the route
with a hundred doller on me
killing streak
enemies turns friends now
henessies bad vibes don’t mix up
my legacy turn me into a guest now
gonna these worked out be the best now
pull up to the club
with the loose chains
lemme tell something about
where the goose break
cmb this is my fucking blueprint
cut the line
line my self a new trail
half a mili paid at the night show
bitch I made millinmillions
with my eyes closed
ride a G6 to the kites show
shit always get down for the right snow

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

cut it up
whip it up
that’s my technique
කෙල්ල ටෝක් කලේ නෑනේ කලේ texting
වැලක් කරත් නෑ නෙ මගේ බොරු sex සිහින
මාල දැම්මත් මම කලේ නෑ නේ flexing
මාලේ එල්ලේන්නෑනේ
මාලේ මචං මගේ බෙල්ල දිග
ජිරාෆ් වගේ ඉන්නේ
කාලා මචං මම විට
සල්ලි පෙන්නන් බොරු පඩ දැම්මත්
එනවා හෙට මල්ලි බාර් එක ලොකේශන් එක

කාට කාටත් දැන් පාට කලේ චිත්‍ර මං
මාල දැන් දාල බාට අස්සෙ කානු ගාව
ගැහුව ජෝතිපාල රැප් කරලා
කොල්ලො ගත්තේ මම මෝල් කරලා
අතේ මගේ බඩු
සද්දෙයි මගේ බඩු

cut it up
whip it up
that’s my technique
කෙල්ල ටෝක් කලේ නෑනේ කලේ ටෙක්ස්ටින්
වැලක් කරත් නෑ නෙ මගේ බොරු සෙක්ස් සිහින
මාල දැම්මත් මම කලේ නෑ නේ ෆෙලෙක්සින්

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

මුවා පස්සේ | Muwa Passe by Cairo x Costa x KK [2019]

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස

මේ අපේ වාරේ
මේ මගේ සාදේ
කෝ බොල බුරපු එවුන්
බල්ලො ගිහින් ලු අයාලෙ
තේ යාරේ දාමුද කොල්ලො
සෙට් වෙමු ගේ මැද සාලේ
පිරිලා කුඩු සමාජෙ
නෑනෙ බොරු මේ කතාවෙ
ජොලිය පිරිලා දැන්
කෙල්ලොත් වටවෙලා දැන්
ගැන්සිය බැස්සුවොත්
පොලීසිය බංකොලොත්
බොන්න වෙන්නෙ සැර පැන්
ගන්න වෙන්නෙ හෙට සිල්
කෑවේ නෑ නෙ මම පිල්
තාමත් ගමේ කොල්ලෙක් ෆිට්
මල් මිටි කොලඹ දැන්
කොලඹ පාවී යයි දැන්

පාවී අහසේ මම ඉන්නෙ බලං
කාසි වටේ සිත තිබ්බෙ බලං
ජාඩි දමාගෙන
පිස්සු නටාගෙන
බිත්ති කඩාගෙන ආවෙ මං
ඒකාලේ සරලයි නේද බං
ප්ලේන්ටියක් 10ට ගැහුවෙ බං
දැන් කාලේ ලමයින්ට පේන්නෙ නැති හීන
ඒ කාලේ මැව්වනේ මං
මේ සින්දු ලිව්වේ මං හිතලා
මේ දුක දන්නෙ මං විදලා
ගෙදර ඇවිලුනේ 2016 ගහපු ගින්නට පිඹලා
උඹේ පන්දම දැන් නිවිලා
උඹේ පිටේ තෙත හිදිලා
සැරට ලියපු වදන් නිසා
උඹේ කෙල්ලගෙ සායත් දැන් ඉරිලා

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

කාටත් තේරෙයි දැන් නම් මත නැත
විකාර විකාර රූපේ මේක
ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
පුදුමාකර හීන බං
හදලා ගන්නෙ මං
පාවෙන්නෙ අයට
හීනෙම පාවෙන්නෙ අයට

කාලෙට කාලෙට තාලෙට තාලෙට
රෑ බදුල්ලා වගේ බං යන්නෙ තාලෙට
උඹේ කෙල්ල බං ආස මගෙ තාලෙට
සින්දු කියලා ගත්තේ මම ආලෙට
ආලෙට ගත්තේ මං දැන්
ඉන්නෙ මං අහසේ මං
පිඹලා මං යන තාලෙට
ගැලවිලා යයි උඹේ පෑන්ටිය දැන්

සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො
සැන්ඩි දැන් කෝ
කිව්ව නේ නෑ
සැන්ඩි දැන් කෝ
සැන්ඩි නං නෑ
සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො

මට දැන් ඩෝප්
උඹට ඩෝප්
නිග මට දැන් ඩෝප්
කිව්වනේ ඩෝ
නිග මට දැන් ඩෝප්

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

 

 

Download the Official Audio from Here!!