දෑස කාන්සියෙන් ඉන්නේ | Dasa Hari Kansiyen by Ridmika Mendis ft. Tharindu Damsara [2019]

මල් සර හීයකීන් පෙම් රස හීනෙකින්
නෙත් සර රැහැනකින් පැටලිලා
ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි
නිදිවරන තත්පරෙත් සුවදයි

වරළස ලිහාගමි පින්නේ
මේ රහස කවුද දන්නේ
අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ
කලබලෙන් නුඹ
මතකයට එන
ලස්සන ම රහස මම නම් තාම නෑ දන්නේ

දෑස හරි කාන්සියෙන් ඉන්නේ
කවදාද ආයේ නුඹ එන්නේ
හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ
ආදරෙන් ළඟ
පටලවා ඉඟ
පියමනින දවස කවදා⁣දෝ තාම නෑ දන්නේ

 

 

Download the Official Audio from Here!!