පන්නර | Pannara by Samith Gomes [2026]
An intense and lyrical 2026 rap track by Samith Gomes. Song Lyrics පන්හිඳ වෙද්දිකෙටි වෙන්නද සංවර අතරතුර වැටීගන්නද පන්නර පරණ කල ගිණිපළිඟු අන්තර පෙරට ඇදී බලන්යං සරඹ සංකර දැන් තනි…
The biggest collection of Sinhala song lyrics.
An intense and lyrical 2026 rap track by Samith Gomes. Song Lyrics පන්හිඳ වෙද්දිකෙටි වෙන්නද සංවර අතරතුර වැටීගන්නද පන්නර පරණ කල ගිණිපළිඟු අන්තර පෙරට ඇදී බලන්යං සරඹ සංකර දැන් තනි…
සිංහාසන තාන්න ගත් බොගෙ භෝජනයටත් ප්‍රාණගත්පැතිරුවේ හුදෙක් මිත්‍යා කැඩුවෙම බොලා ශික්ෂාසොබාදහමත් අහයි පැනයක්“දැනෙන්නැද්ද මුන්ට මගේ ඇකයත්”අයුක්තිය දැනෙයි? නැහැ සැකයක්රැකපන් අණ කඩුවෝතින් උඹ එක සැරයක් ඕඕඕහ්! උඹ තියාගනින් මගෙන් පරතයක්යුක්තිය බිහිවෙන්න…
මේ ප්‍රාණ භීති දාව නීතියක් බිඳ ආවා කාලා දාලා නාව රීතියක්හොයනවා අඟලක් ගානේ ලුහුබඳි මාව මාවතක් ගානේ වීදියක්ගිනිඅවි වල දුමාරය වගේ ඇබ්බැහි වුන උන්ට දාන බීඩියක්ගොදුරක් මට පාප ජීවිත හෙලනවා…
විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන්…
උන්ගේ ජාතකෙට දාව තාමත් කඩේ යන උන්කෝ ආදරේට නිය කකා වැලෙලන උන්කෝ යාපනේට කාමරේක යුද්ද කල උන්බැලුවොත් භාවනාවේ, හොරෙන් බණ තලනවා මුන් අඩෝ හූ! /// බැස්සුවා වන්ඩියක් V8 ඇතුල භවන…
උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වීගොදුරක් කරන් උඹේ පාරමීහිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වීනීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ…
හමන හුළගද තරගයක් කොළඹදීදිනන අරමුණෙන් උරෙන් උර පොරබදීසමාජෙ කිව්වා “Borna” වීදියට හුරුමදිඅද හැම වීදියෙම උබේ කන ලුහුබඳී ජවය සම සමයි නැග්ග හැම ගල් කුලේ දීත් තැන්නෙදීත්හාමතත් සම සමයි නියගයෙ කන්නෙදීකිව්වා…
පින් දියන් රටටමුතු ඇටේ උදේ අටටස්කෝලෙ පුහුනු කලා කටටඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩටතවත් එක් සරුංගලයක් ඉතාලියට චාඕ මල්ලි වැඩ කරපං හොදටඅම්මේ ආයේ බඩු ගන්න එපා පොතටයූරො සීයේ කොල හුරු වෙලා අතටකොලෙත්…
කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලාඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලාබොන වතුරත් බොරයි පල් වෙලා හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලාදල්වපං පහන් ශෝකෙන්ලොකු හඬක් අරන්…
තාන්නම් බොරු හුරු මාන්න නම්දහඩිය බොගේ බොට අවමාන නම්සමාජය කරයි බොට කුරුමාන නම්මාර්ගය මග තවත් අවදාන නම් එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමයරොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමයදැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමයකියන් දත්මිටි…