ජාතිඛ තොඨිල්ල | Jhathika Thotilla by Drill Team ft. Minol
පොලව පලාගෙන යයිදඅහස දෙබැ කර එයිදබෙල්ල කපාගෙන කයිදකඩුව අමෝරා ඇයිදයක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන,එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑතොපිලා මරාගෙන මැරුනට පස්සේකොහෙටද යන්නේ අපිනම් දන්නෑ ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයංකාගෙන හිටි සවානේ…