Black Mail / බැලැක් මේල්   – Sajee Arachchige with Amila Nidahasa

​ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
ආ…දරයේ ගැලපිල්ල නැතිනම්…

හැර යන්න පුලුවන්.. දුවටත් මගේ…

මතුදාක නුඹටත්

දියනිය….ක හිටියොත්

ඒ දුවද මගෙ දු වගේ…

මවා… ගන්න…

දෙන්නාම ගැහැණුන් ලොවේ…
ආ… දරයේ… සැමරුම් බොහෝමැයි…

ඒවා තියා ගන්න හෘදේ දුවේ…

ඒ කර.. පු ඇරයුම්…

ප්‍රේමෙන් වුනානම්…

රාගෙන් මෙසේ නිම නොවේ…

මවා…ගන්න 

නුඹ දින..ක මවකී ලොවේ…
ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
Official Music Video 

Obama Mithuru Wee / ඔබම මිතුරු වී – Amila Nidahasa

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…

කටුසු වේසෙකින්…
කොල දිවි ගමනින්…
දෙතොල් රතු කරන්…
ඇහි බැමත් උල් කරන්…
ගතට රන් පුරන්…
තනිකඩයි කියන්…
සක්කරවට්ටමේ කොහේ යන්නේ…
කා ගරන්…?

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ… බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…

හිටිය කලට
මගේ වැරදි
කොනක ඉදන්
පටල වාපු
රන් බඩු කඩ පහුකරද්දී…
මගේ රන්කද ඉල්ල ආපු
ඉවුම් පිහුම් දැලි ගායි ලූ
හැමදා තරු තුනෙන් කාපු…
සක්කරව්ට්ටමේ කොහේ…
යන්නේ කාගරන්…?

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…
උඹ යන්නට යයි…මා……
සමග තරහ වී…

Official Music Video

Papuwa Pura / පපුව පුරා – Amila Nidahasa

පපුව පුරා…
ගැලු ඒ…
කදුළු…
නුඹ දැක්කේ නැත්තේ…
දෑසින් නොගැලූ… හන්දයි…
දෑසින් නොගැලූ… හන්දයි…

ලග උන්නු කාලේ…
අඩුවක් නොපෑවේ…
කදුලැල් හදේ… හංගලා…
ලග උන්නු කාලේ…
අඩුවක් නොපෑවේ…
කදුලැල් හදේ… හංගලා…

දුර යන්න කාලේ…
ආවාම රහසේ…
කදුලැල් සුසුම්…
සේ ගලා…
කදුලැල් සුසුම්…
සේ ගලා…

පපුව පුරා…
ගැලු ඒ…
කදුළු…
නුඹ දැක්කේ නැත්තේ…
දෑසින් නොගැලූ… හන්දයි…
දෑසින් නොගැලූ… හන්දයි…

දුක දුන්නු ආලේ…
වරමක් ගෙනාවේ…
නෑ යලි හදේ…
තෙත් වෙනා…

දුක දුන්නු ආලේ…
වරමක් ගෙනාවේ…
නෑ යලි හදේ…
තෙත් වෙනා…

දුර යන්න කාලේ…
ආවාම රහසේ…
කදුලැල් සුසුම්…
සේ ගලා…
කදුලැල් සුසුම්…
සේ ගලා…

 

Official Music Video

Umba Ekka Man / උඹ එක්ක මං – Amila Nidahasa

උඹ එක්ක මං…
ආගිය හැමතැන්…
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

උඹ එක්ක මං…
ආගිය හැමතැන්…
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

ඇස් වහගෙන මං
ඒ තැන් පහුකෙරුවත්
රූ සටහන් පපුවේ මැද මැව්නා…
අපි කා බිව් කඩෙන්…
සිනමා…හල් වලින්…
ගනුදෙනුවක් කරගන්නට බැරුවා…

උඹ එක්ක මං…
ආගිය හැමතැන්…
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

උඹ මා සමගින් ගිය දුරටත්…
වඩා දුරගිය කෙල්ලන්
තව අය හා යනවා
කියා……
ඇය සුද්දියකට හරවා…
උදුරා ගත්තා…

උඹ එක්ක මං…
ආගිය හැමතැන්…
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

උඹ එක්ක මං…
ආගිය හැමතැන්…
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

උඹ එක්ක මං……
ආගිය හැමතැන්…..
පහුකරගෙන එන්නට වෙනවා
හැමදා උදයේම…

Official Music Video

Polu Thiya / පොලු තියා – Amila Nidahasa

ඔයා මට පොලු තියා…
ගියා කියා… නිසා…
මෙමා… ගෙල වැල දමා…
කුමටද? මට හිදී මව පියා…

ජීවිතය ලග
ආදරය මට
බොහොම පුංචි ලොවේ…
නුඹත් නැතිකොට
විදින්නට් තව
බොහෝ දේ ඇත ලොවේ…
මැණික් හොය හොය
පපුව හාරන
පතල්කරු මම නොවේ…

ඔයා මට පොලු තියා…
ගියා කියා… නිසා…
මෙමා… ගෙල වැල දමා…
කුමටද? මට හිදී මව පියා…

විරහවක් ලග
පිරිමියෙකි මම
කොන්ද හොදටම ඇති
සාගරය වගේ
කදුලු වගුරන
අදෝනා ගී නැති…
උඹත් බ්‍රෝ
මගේ
ගීය ලගදිම
ගයන බව නම් දනී…

ඔයා මට පොලු තියා…
ගියා කියා… නිසා…
මෙමා… ගෙල වැල දමා…
කුමටද? මට හිදී මව පියා…

Official Music Video

Me Thol Pethi / මේ තොල් පෙති – Amila Nidahasa

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

මීවිත විතරයි
තොල්පෙති ඉම්බේ
නිදිමතමයි… පැතුවේ…
ඒ වැලි කතරේ…
දිය පිණි සොයනා
ඉර මා ලගයි…
බෝ…නුඹ දුරයි……
ඉර මා ලගයි…
බෝ… නුඹ දුරයි……

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

මීදුම් පපුවේ
පුරවා රහසේ
සීතලමයී… මැකුවේ…
ඒ වැලි කතරේ…
දිය පිණි සොයනා
ඉර මා ලගයි…
බෝ…නුඹ දුරයි……
ඉර මා ලගයි…
බෝ… නුඹ දුරයි……

මේ…තොල්…පෙති
නුඹ එනකං නොතෙමං
ඉන්නම්……
වියලං මං ඉන්නම්…

Official Youtube video