නුඹ දැක මා | Numba Daka Ma by Sasindu Raveen [2024]

මතකයන් අතරේ තනිවී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නෙවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කදුලක රස මැවිලා
පාරනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම් //

නුඹ දැක මා නිවුනා…

තහනම් ද දැන් මට
ආදරේ දැනෙනවද
තනිවෙන්න දෙනවඩහ
ඔය දෑස මත සිරවී //

මතකයන් අතරේ තනිවී මා…

written by Sasindu Raveen

lyrics,cupid lyrics,cupid twin version lyrics,lyrics cupid,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,a hopeless romantic all my life,fifty fifty cupid english,fifty fifty cupid,cupid fifty fifty,cupid twin version,cupid english version,fifty fifty,cupid speed up,cupid fifty fifty english version,kpop,cupid,cupid twin,cupid tiktok