හිතේ ලිව්ව | Hithe Liuwa Adare by Ruwan Hettiarachchi ft. Sherami
හිතේ ලිව්ව ආදරේ දෝසොයා ඇවිත් බැදුනා දෝහුස්ම තරම් ඔබටයි ආදරේ හිතේ ලිව්ව ආදරේ දෝසොයා ඇවිත් බැදුනා දෝහුස්ම තරම් ඔබටයි ආදරේ හැගුම් සුවද දුන් ඒවසන්තය පුරාදුරක් යන්න ආසයි ඉගිලිලා හැගුම් සුවද…