Dhyan Hewage

ලංවෙනවාදෝ | Lanwenawado by Dhyan Hewage & Saritha

A touching 2026 romantic duet exploring longing, memories, and the bittersweet hope of reconnection. Song Lyrics ළංවෙනවාදෝ ආයේසෙවූ.. ආදරේ ඈත මල් පාරේ…නැවතීඋන්නා… ආදරෙන් නුබ ළඟ දැවටුනු කාලේරැඳුනට නුබ නෑ දැනුනේ…

මතකයි | Mathakai by Dhyan Hewage ft. Shalini Hewage [2026]

Poignant 2026 vocal duet capturing the deep emotional transition of parting ways while holding onto past love. Song Lyrics Verse ජී..විතයේ මා……හසරැල් සොයනා දා..නුබෙ ආදරේ….ලැබුනා…… ඒ…ගැයුමන් මා…ගැයෙනා හැගුමන් ලා..අද ආදරේ….ලැබුනා…….…

නුඹ දුන් ආදරේ | Numba Dun Aadare by Dhyan Hewage [2026]

Soulful 2026 romantic ballad exploring eternal devotion and emotional sanctuary. Song Lyrics Verse 1 ආදරියේ නිවාලමින් මාජීවත් වෙන්න මා නමින් ආදරෙ දැනුනා නුඹේ කතා හිතේ තියා නිවාඩුවේ මං රැඳුනාදැනුනා මතකේ…

යලි අප හමුවී | Yali Apa Hamuwee by Dhyan Hewage & Umaria [2026]

Soaring romantic duet exploring the hope of reunification across lifetimes. Song Lyrics ආදරේ…මා හදේ ඇඳීනුඹම පතනා…ආදරේ… මා හා…ගැයූ වදන් මිමිනෙනා රැවු දෙනා… දිවියේ හිඳින් රැඳීලඟින් මගේ හිත නිවනාදැනුනේ ඔබෙන්ලැබූ පැතුම්විඳී…

පෑ සිනා | Pa Sina by Dhyan Hewage x Pasan Liyanage [2025]

දැවෙන හද නිවනා – ගීතයයි ඔබ මා දැනෙන දුක සඟවා – මා පෙමින් බැඳෙනා සයනේ අද මා තනිවී – සිපගත්තේ නුඹ සිහිනේ නුඹගේ පහසේ දැවටී – ලඳුනේ අද මා නිවෙමී…

කුළුඳුල් අරලිය මල් | Kulundul Araliya Mal by Dhyan Hewage [2024]

රතු කම්මුල් හිනෑහී කියනා නුඹ ලංවී මට ඉඟි කරනා හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා තනියෙන් හිත සොයනා රෑ මා සඳ අස්සෙන් තරු ඉකිබින්දා හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා ලුහුබඳී මා…