Savindra Madushan

සරුංගලේ | Sarungale by Ridma Weerawardena ft. Nipuni Herath

ආදර පවනයි සිත්මල පොපියයිජීවිත කතරයි බාධක පවුරයි ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයිපවනේ හැරයයි නිලඹර පාවෙයි කාලය ගතවී දෙලොවක තනිවීවියරු බසින් අසන්කවුදෝ නුඹ..සරුංගලේ දෑසත් බැඳුනා මුවමල දුටුදාආලය ගැලුවා හදවිල උතුරා ආලය පැතුවේ…

රසඳුනී | Rasanduni by Ranga Weerasekara ft. Kavindya Adikari

A poetic love story under moonlight. Song Lyrics තරු යායේ සැතපිලා..සඳ පාන එන තුරා..හිත හීන හොය හොයා..ඉමි පාලු රැය පුරා.. නුඹ මා පතාම ආ නිසා….හද ප්‍රේම විල කැලඹී..පැතු හීන අද…