ඍතුවක් වී නම් මං | Irthuwak Wee Nam Man by Tharindu Bandara [2020]

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

පාට තොල් ඈගේ
ආලේ මවයි
ආලේ ඈගේ මතින්
මා මත් කරයි

හිනාවෙන් පානවූ පෙමේ
ආදරේ පාන රූපේ
ඉඩෝරේ ආයනාව දැන් මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

පාළු මේ යාමේ
මාගේ ලගයි
ආයේ ඇයගේ හිතින්
මා පෙම් කරයි
සරාගී පාන රූපේ
හමාවී වයන තනුව මේ
ඉඩෝරේ ආයනාව දැන්
මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා