GZER

සාදුකාරේ | Saadukare by GZER x Manakkalpitha [2024]

තට්ටෙ ගෑවට සිවුරු ඇන්දටහැමෝම වෙන්නේ නෑනෙ රහත්සාගරේ වගෙ තියෙන බණ පදකට පාඩමෙන් කිව්ව උඹත් පන්සලේ පිංකැටය පුරවංයාන වාහන ගන්න සමත්රහත් කියාගත් හුඟක් තට්ටයෝවෙට්ටු දානවා තාම අදත් කල්‍යානයි මල් යහනයිබුදු සාදුට…