Nadeeka Jayawardena

මේ අදුරු රාත්‍රියේ | Me Anduru Rathriye by Nadeeka Jayawardana

මේ අදුරු රාත්‍රියේඅදුරේ බියෙන් තනිවීහදම් …..සිතින් ….සදක් ලෙසින් ඔබ ඒවිදෝ…. සිසිලක් නොමැති ගිම්හානේදහයෙන් පෙලෙන මොහොතේහදම්….සිතින්….පවනක් ලෙසින් ඔබ ඒවිදෝ…. සෙවනක් නොමැති ජීවිතයේවිද ගෙවෙන මොහොතේහදම්…සිතින්….සෙවනක් වෙලා ඔබ ඒවිදෝමා ඔබ නැති ලෝකයේසැමදා සිතින්…

නොනැවතී | Nonawathi Karakawena by Nadeeka Jayawardana

නොනැවතී කරකැවෙනාමේ පොළෝ තලයේකොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ නොනැවතී කරකැවෙනාමේ පොළෝ තලයේකොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේවාලුකා කතරෙන් සත් සමුදුර මතින්ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ උතුරා යන්න මග…

වසන්තයේ මල් | Wasanthaye Mal by Nadeeka Jayawardana [2020]

සිහින පුරනසිත අද්දරළියන සුබ පැතුම් පොකුරමල් පුබුදන සෙනෙහස ගැනබැතිබර වී සෙමෙන් ගයන මල් පෙති හා මුකුලු කරනරහසින් පෙම් කතා කියනතරු දැල්වෙන අලුයමකනිල් පොළවට සුවද ඉහිනපොදින් පොදේ වසන්තයේ මල් නුඹටයිවසන්තියේ මල්…

මඟ බලා හිඳිමි මා | Maga Bala Hidimi Ma by Nadeeka Jayawardana

මඟ බලා හිඳිමි මාඑන තුරා යලි සිහිනයෙන්වත්හිත හදා ගනිමි මානෙතු පිරෙන තුරු කඳුලකින්දුක සේ ගෙවමි මේකෙටි කලත් රහසේ මියෙමි මා…ඔබ පැතුම එය නම්… කිලිටි අදුරේ එරී සිරවීසියලු දේ නැති වීසිලිටි…

ගං ඉවුරේ | Gan Iwure by Nadeeka Jayawardana

ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දීඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දීමං තනිවී බලා සිටියා …..ඔබ යලි ඒවි කියා සිතුනාඅහ්හ් හා ආ හා …… අප කි පෙම් කතා…

ඇසි පිය මානේ | Asi Piya Mane by Nadeeka Jayawardana

ඇසි පිය මානේදෙසමන් පීදේමේ දුර්ග මාවතේඔබෙ ආදරේ දැනේසද අහසින් මිදීඉර නැවතී හිඳීලොව එලියෙන් පිරීඅපගේම ලෝකයේඇසි පිය මානේ ගංගාව බැස යාවි කී දේ නැතිමල් යාය රහසේම රොන් දේ නිතිනුඹ නෙතු මා…

මට කියන්න | Mata Kiyanna by Nadeeka Jayawardana

මට කියන්න හැම දෙයක්මසිතේ තියන දුක නිවෙන්නහදේ ගැස්ම ‍දැනෙනා තැනකමං ආසයි අහන් ඉන්න ඔබේ නෙතු අගින් රැදෙනා කඳුලමෙනෙහි කරමින් අදුරු සිතින්ලොවේ දහමින් මිදිලා රැදෙමින්හැකිවේද සිතනු රිසින්… මට කියන්න හැම දෙයක්මසිතේ…

කියන්න කියන්න | Kiyanna Kiyanna by Nadeeka Jayawardana

කියන්න කියන්නහද රැඳි දේ මා සමගේ…කියන්න කියන්නඇති සැම දේ රිසි සේ…. හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේදිස්වේවි මුතුවන් සිනා දෙනුවන් යුග ලග මගේමන්මත් සිත පුරා කලබේ වේදනා හැගුම්නොදනී ඒ අස්සිල්ලේ…

සිහිනයක් | Sihinayak by Nadeeka Jayawardana

රැය පහන් කළා ඔබ ගැන සිතමින්මා හද උමතුවෙන්නීල නුවන් දකිනාතුරු ඔබගේමා නෙත් අවදියෙන්සොඳුරු ආදරේ මිහිර විඳින්නටඅප සිත් එක්වේවීඅපේ ආදරේ උණුසුම ලබමින්ඒ සිත් සැරසේවි පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටිතවමත් මට මතකයිවෙරළ…

පෙරවදනක් නැති | Perawadanak Nathi by Nadeeka Jayawardana

පෙරවදනක් නැති අප පෙම් පුරාවතටමට කුමටද තව පසු වදනක් නුඹගෙන්පෙරවදනක් නැති අප පෙම් පුරාවතටමට කුමටද තව පසු වදනක් නුඹගෙන් හැම හමුවීමකටනියමිත අවසානයක් ඇත්නම්සේරුන් වුව ගයනා ගීයටවිරාමයක් දේ නම්මට කුමටද තව…