නොනැවතී | Nonawathi Karakawena by Nadeeka Jayawardana

Sinhala song lyrics with music notes illustration

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ

උතුරා යන්න මග බලන
ගිනිකඳු වලට හිම වැස්සක් වී
ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply