මතක මකාලා | Mathaka Makala by Naviya CMB, Breezy ft. Chubby

ලෙන්ගතු කමට මම උනා කුලුදුල්
උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්
සිහි වෙද්දි අද උබව පිලිකුල්
මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල්

දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු
පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු
ආයේ එන්නේ නෑ දනී මා මින් මතු
සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු

මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු
මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන ප තාපු
මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හ ඩාපු
උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු

හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා
මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා
මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි
ඇවිත් ලගට උබනම් ගියේ ජීවිතේම කාලා

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න
ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න
මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරිනම් එන්න
වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න

මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ කියන්න
කෝ කියන්න දේවල් නැත්තම් මේ අහන්නකො
ආවදෝ එහෙනම් මං කියන්නම් මෙ අහන්නකෝ
ඒ මතක රූප මකන පින්සලක් හොයන්නකො

ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ
ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ
මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ
නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ

එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
කදට ඔපෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මංවූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

හිත අතර | Hitha Athara by Naviya CMB [2021]

පැරදුනු තැන් ජීවිතෙ බොහොමයි
ඉර නම සැමට අත් වෙන්නෙ ඔහොමයි
බෑ කියා නැගු වාර මට බොහො තිබ්බත්
නැති කාලෙ බැබලෙ නමයි මගෙ සොහොනයි

සිතුවිලි පොර බදි හිත අතර
දුක උරුම වෙයී ලග්නෙ නිසා මගෙ මකර
වල කපන බොහෝ දෙන මගෙ වටෙ හිටියට
යමි බාදක බිදන් මගෙ මෙ ගමන

දවසක කියයි නවියා මාර පොරක්
ඒත් දැන් කියයි මූනම් වෙන්න යන්නෙ චොරක්
ආහ්
කෙසේ කිව්වත් මගෙ හිතට මන් එකගයි
වෙන්න ඕනේ නෑ මට කටින් ලොකු පොරක්

සහය දෙන්නෙ කාටත් මම හදවතින්
මගෙ ගැනයි වචන කිව්වෙ අද මන් ඉතින්
අහන දේට කෙලින් දෙන්නෙ යාලු මම උත්තර
මාතෘකාවට ආස නෑ යන්න මන් පිටින්

පොඩි දේ වැරදුන ගමන් වටෙන් තලයි
වටෙ උන් හිනා උනෙ මම පැරදුනු කලයි
ලග ඉදන් අගාදෙට දැමිමට සැරසුන උබලට මගෙ වදන් අද වෙන්නෙ නියගලයී

හිතු හැටි නෙමේ ගොඩක් වටෙ හිටි මිතුරන්
අපි උනෙ ගොදුරු උනුයි උනෙ පිබුරන්
ඉන්නෙ යාලු දැන් ඔය කාවත් අදුරන්
යන්නෙ අලුත් ගමනක් වැරදි දේ අදුරන්

කොතනද මට පෙර මුල වැරදුනේ
පන දෙන ගොඩක් උන් යටින් මට ගැරහුවෙ
හිතෙ නැ තරහක් මගෙ කොහෙවත් ඒහ්
බොලා කැපු වලයි මට පාර අද සැරසුවෙ

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

සතුට ඈත නිසා දුක මන් වින්දා
බෑ කියපු උන්ගෙ තර්කේ අද මන් බින්දා
වෙන්නේ මෙයයි කියා දැනන් හිටි මම අද
වදනක් නෑර පාස ගෙන උන්ගෙ ගෙල සින්දා

කාටත් වෙන්නෙපා හිතින් හතුරෙක්
රැප අහන උබ සිසු මම වෙන්නෙ ඇදුරෙක්
මෙ දේ මරන උදා වනකම් විතරයි ඒ නිසා
යාලු ජීවිතේ හිතපම් ගැබුරෙන්

අදුරෙන් අදුරට පලක් නැ ඇවිදලා
අදුරෙන් එලියට ආ යුතුයි ඇවිදලා
කුහක කම් හිතේ තියන් ඉන්න උන්
අන්තිම හුස්ම හෙලන්නෙත් ලොව තුල විදවලා

මනුස්ස කම අතින් යාලු මම වෙන්නෙ පෝසත්
වටේ පිටේ ගොඩක් උන් කටින් වෙන්නෙ බෝසත්
මෙය හරි මෙය වැරදී දේ කියා කිව්වට
වැරදි කලේ හිත යටින් දැන ගෙන ඔය කෝකත්

යාලු මගෙ හිත තුල නෑ ලොඋකම්
ඉටු විය යුතු තැන ඉටු කලා යුතුකම්
බොරු ගරු සරු එපා යාලු මට ආ
කවුද හරි වැරදි කියා අදුරන් ඉන්නෙ අද මං

මම යන ගමනනෙ ආවා වටෙන් බාදක
උත්සහයයි ලග හිටියෙ මගෙ සහයට
කවුරු කෝම කිව්වත් තමන්ට තමන් විතරයි
බෙහෙත් දුන්න අද මන් කුහකයන්ගෙ ගායට

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

දන්න උන් දන්නවා යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි