W. D. Amaradeva

නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයිනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයියශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයිඑවන් අසිරිමත් ජාතිය ජයෙන්…

සතර වරම් දෙවි | Sathra Waram Devi by W. D. Amaradewa

සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත්…

කොළොම්තොට නැත | Kolomthota Natha by W. D. Amaradewa

කොළොම්තොට නැත මහළු වීඅවන් හල නැත පැරණි වීඑදා හඳමයි අදත් යෞවනයේඑහෙත් අප දෙදෙනාබලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමුවෙලාඋනුන් රහසින් බැන්ද ආදර පෙම්බලන් කැඩපත සොඳුරියේපාට වත්සුනු දෙකොපුලෙන් පිසදා කොළොම්තොට නැත මහළු…

කුමරියක පා | Kumariyaka Pa Salamba Saluna by W. D. Amaradewa

කුමරියක පා සළඹ සැලුනාවසා සිටි නෙතු පියන් ඇරුණාකුමර බඹසර අසපුවේ මාසම වැදී උන් දැහැන් බිඳුනා කුමරියක පා සළඹ සැලුනා… උකුල ළැමහස මලවි කරලියමුවා කල ඇගේ දුහුල් සළු තිරවිවර කෙරුවා මනස්…

ගිමන් හරින | Giman Harina by W. D. Amaradewa

ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩැසි සඳට රහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණුනෙත් දැහැනේ ගලා හැලුණුමියැදෙන්නට බලා හිඳපු ආදරයද මේහිරු රහසේ…

ගිලෙම් ඔබේ ගුණ මූදේ | Gilem Obe Guna Muude by W. D. Amaradewa

ගිලෙම් ඔබේ ගුණ මූදේවිඳිම් ඔබේ දම් සාධුවඳිම් වඳිම් ඔබ පාදේතිලොවග බුදු සමිඳේතිලොවග බුදු සමිඳේ….. සිඳ බිඳ මෝහදුර පාපසිඳ බිඳ මෝහදුර පාපදැල් වූ දහම් ප්‍රදීපසිඳ බිඳ මෝහදුර පාපදැල් වූ දහම් ප්‍රදීපහෙළි…

බිංදු බිංදු රන් | Bindu Bindu Ran by W. D. Amaradewa

බිංදු බිංදු රන් – ගෝ්මර මාලාබන්දා ගෙල වට – ඔමරි ලතාවටකන්දෙන් පාවී – ලන්දට බසිනාරන් වන් රන් වන් – මගෙ රන් කිකිළිරන් වන් රන් වන් රන් කිකිළි හුරු නැති මගක…

විකසිත පෙම් | Vikasitha Pem by W. D. Amaradewa

විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුලු…

ආදර හැඟුම් | Adara Hangum by W. D. Amaradeva

ආදර හැඟුම් ආදර හැඟුම්නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්ආදර හැඟුම් ආදර හැඟුම්කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්ආදර හැඟුම් ආදර හැඟුම්ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැළෙන තරු එළිමගේ හද තුළ කරයි විමසිලිසැඳෑ අඳුරේ සැළෙන…

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko by W. D. Amaradewa

සුදු නෙළුම කෝසුදු නෙළුම කෝ සොර බොර වැවේමල් සුවඳ දුන් මහියංගනේපුන් පෝයදා පාළොස්වකමල් නෙළා විකිණූ පන්සලේ වැවට කළුවර යා වුනාසංසාර දුක බෝවුණාවැවට කළුවර යා වුනාසංසාර දුක බෝවුණා නෙළූ මල් මිට…