ගිලෙම් ඔබේ ගුණ මූදේ | Gilem Obe Guna Muude by W. D. Amaradewa

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාධු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…..

සිඳ බිඳ මෝහදුර පාප
සිඳ බිඳ මෝහදුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
සිඳ බිඳ මෝහදුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ……

සිල්ගත් දිනිඳුන් සේම
සිල්ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල්ගත් දිනිඳුන් සේම
සිල්ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මව් ප්‍රේම
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…….

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාධු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…..

තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *