ගඟන සරන්නට | Gagana Saranna by Roony
ගඟන සරන්නට කියාසිඳුනු අත්තටු හඬයිදිරාපත් කොළ තිබෙයිවිඩාපත් මං වගෙයිවිඩාපත් මං වගෙයි කඳු කිණි රුපු වගේ..රැයට ඉඩ දී යලිකල් කුසුම් ගෙනෙනාසුවඳ සුළඟක් වී ඇවිත්ඒ වුනත් සුහදේ..විඩාපත් මං වගෙයි.. සමනලුන් යන මගේ…සිහින…
The biggest collection of Sinhala song lyrics.
ගඟන සරන්නට කියාසිඳුනු අත්තටු හඬයිදිරාපත් කොළ තිබෙයිවිඩාපත් මං වගෙයිවිඩාපත් මං වගෙයි කඳු කිණි රුපු වගේ..රැයට ඉඩ දී යලිකල් කුසුම් ගෙනෙනාසුවඳ සුළඟක් වී ඇවිත්ඒ වුනත් සුහදේ..විඩාපත් මං වගෙයි.. සමනලුන් යන මගේ…සිහින…
සංතාප තැවුල්නම් මං වින්දා ජීවිතේපින්තාරු හාදකම්තනිකළා ආදරේහැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කඳුළකින්ගිම්හාන කවුළුවෙන්ඉගිලූනා ඔබ මගෙන් එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නීනුරා ආල පුරන්නීමගේ දුඹුරු ළමිස්සී එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නීනුරා ආල…
මේ නීල ආකාසයේරන් වලා කැරලි අතරේරෑ දහවලේ පියඹාකූඩු වි ඉදිමු සැමදා ගී නිම්න නැතේ වීස්නේහේ සුසර වැයිලා සුන්දරයි ලොවම සුන්දරයිමේ මියුරු දකිමු උදයේහමු වී වැස්සේ ඉන්නේ හිනැහීමේ ජීවන කැදැල්ලේවහගුන් වෙමුය…
A romantic melody painted with music. Song Lyrics මගේ ගිටාරේ අරගෙන වැයූඑක ආදර තනුවක එතීඒ ලස්සන නිල් ඇස් දෙකඇවිදින් අද මගේ තුරුලටඒ ලස්සන ඇස් දෙක සිත්තම් කලරූ රෝමේ පුරා තිබුනාමෝශඩ්ගේ…